IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බෙදුම්කරුවෝ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වෙති

(යොහාන් භාසුර)

ඉන්ධන හල් හිමිකරුවන් අද (28) රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කරන බවත් සියලුම ඉන්ධන ඇනවුම් අවලංගු කරන බවත් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කොළඹදී රැස්වූ ඉන්ධන බෙදුම්කරුවන් මීට සුළු මොහොතකට පෙර මෙම තීරණයට එළඹ් බවත් බෙදුම්කරුවන්ගේ සියයට 3 ක කොමිස් මුදල කපාහැරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත් එම නිලධාරියා කීය.  



අදහස් (9)

බෙදුම්කරුවෝ තෙල් ඇනවුම් කිරීමෙන් ඉවත් වෙති

ගුණරත්න Friday, 28 February 2025 06:07 PM

කාංචනාගේ කොමිස් එකනේ...

:       15       61

මැක්ස් Friday, 28 February 2025 08:37 PM

ඔන්න ඔය සියයට තුන තමයි රටටම ප්‍රශ්නේ.

:       5       28

ජයනාත් Friday, 28 February 2025 09:27 PM

කාංචනා යටි මඩි ගහන්න ඉඩ දීපුවා..

:       39       27

sakra Saturday, 01 March 2025 03:36 AM

ජයනාත්ගේ මොලේ පැත්තක් විතරයි වැඩකරන්නේ . එතකොට අරහැම තෙල් ලීටරයකින්ම කාංචනට යනවයි කියපු රු 150 දැන් කාටද යන්නේ කියල මතක් නොවෙන්නේ ඔය නිසයි . අනික බෙදුම්කරුවන් තිය කිසිකෙන්ක් තමන්ට නිසි ලාබයක් නොලැබෙනවා නම් අදාළ කටයුතුවලින් ඉවත්වෙන බවත් ඔයාගේ ළදරු මොලේට තේරුම් ගන්න බැරි හැඩයි ,

:       0       4

කප්පන් කන්චි Saturday, 01 March 2025 09:33 AM

අනීතිකයි. අසාධාරණයි. හැබයි අද උදේ වෙන විට ගොඩාක් ශෙඩ්වල තෙල් නැහැ. 95 සහ සුපිරි ඩිසල් ටිකක් විතරයි තියෙන්නෙ. ආණ්ඩුවට වැඩ පිලිවෙලක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට තෙල් ටික බෙදන්න. අඩුම වශයෙන් ශෙඩ් ටික තාවකාලිකව හමුදාවට හරි පවරාගෙන.

:       3       25

Rata Perata Saturday, 01 March 2025 11:07 AM

ඔන්න ඔය සේවය රජයට පවරාගෙන තෙල් බෙදා හරින්න. මේ වගේ අපතයන්ට තවත් ඉඩ දෙන්න බෑ.

:       24       4

vernonSaturday, 01 March 2025 01:09 PM

පුද්ගලික අංශේ ප්‍රශ්නයක් ආවම ඒක රජයට ගන්නලු.රජයේ සේවකයො වර්ජනයක් ආවම ඒක පුද්ගලීකරණය කරන්න ඕනද? මාර විසඳුම්, ඈ.

:       0       29

fairoos Saturday, 01 March 2025 12:23 PM

මේ වගේ කාලකණ්ණි ඉන්නකම් රට හදන්න බෑ.

:       24       0

Nihal Saturday, 01 March 2025 01:37 PM

සිරිමා මැතිනිය ඉඩම් පනත ගෙනත්ලා එක පුද්ගලයට අක්කර දහස් ගනණ් 25ට අඩු කරලා ඉඩම් අඟලක් අහිමි අයට බෙදලා බෙදලා දුන්නා .මේ රජයට මෙච්චර බලයක් තිබිලත් මේ හොර සෙඩ් කාරයන්ගේ ෂෙඩ් රජයට පවරා ගත යුතුයි

:       21       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site