ශ්‍රී ලංකාව සමග චීනයෙන් නව ගුවන් සේවාවක්
ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ ’’ කැපිටල් ’’ ගුවන් සේවය ( Capital Air Lines), බෙයිජිං නුවර, ඩැක්සිං (Daxing) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (31) දින පස්වරුවේ පැමිණියේය.