හැම ආයතනයක්ම මානව අයිතීන් රකින ක්‍රම සොයාගත යුතුයි
සමාජයේ යහ පැවැත්ම සඳහා සෑම ආයතනයකම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ක්‍රම සොයාගත යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.