ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝල්ඩ් රූට් පර්යන්තයේ පැවති උත්සවයකදී , ගුවන් තොටුපොළ නිලධාරීන් වෙත අද (29) දහවල් භාර දීම සිදු කෙරුණි .