මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු
බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.