IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි

(සුජිත් හේවාජුලිගේ)

අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය.

මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.

ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි

(සුජිත් හේවාජුලිගේ) අනුරාධපුර නුවර වැව රක්ෂිතය කොටස මාලිමාවේ කිහිප දෙනෙකුත් අල්ලාගෙන සිටින බවට තොරතුරු දැනගන්ට ලැබුණේ යැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා පැවසීය. මුලින්ම ඒ අය ස්වේච්ඡාවෙන්ම ඉවත් වෙන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුදු අරලිය හෝටලයට වැව් රක්ෂිතයේ කොටසක් අල්ලාගෙන ඇති හෙයින් වැට ගලවා ඒ කොටස නිදහස් කිරීමට සිදුවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. හෝටලය සංචාරක මණ්ඩලයෙන් බද්දට ගත් එකක් හෙයින් ඊට කිසිදු ගැටලුවක් නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (7)

ඩඩ්ලිගේ වැට ගලවන්න වේවි

ranjith Saturday, 26 July 2025 08:58 PM

රජවරු හදපුවැව් අමුණු නිසයි අද බොහෝ ප්‍රෙද්ශවල වගා කරන්නේ. ඒ නිසා වැව් රක්ෂිත නිදහස් කරන්න. මේක මහ අපරාදයක්.

:       0       3

M J Shuwneeta Saturday, 26 July 2025 11:51 PM

ඊයෙ ඩඩ්ලිගෙ බෑනා දීපු කතාවට ආණ්ඩුව දැන් ඩඩ්ලිගේ හෝටලය නොවෙයි වැට ගලවන්න යන්නේ. කාවද මේ රවටන්නේ? කවුරු කොහොම ආවත් අන්තිමට අපේ අහිංසක, දුප්පත් මිනිස්සු රැවටුනා. විලි ලැජ්ජයි...

:       2       6

Perakum Liyanagama Sunday, 27 July 2025 02:28 AM

ඇයි මේ VIP ලාට විශේෂ සැලකිලි...?

:       0       7

ලයන් Sunday, 27 July 2025 07:41 AM

මේ තමයි නීතිය එය මාලිමාවටත් අදාලයි. ඇමැතිතුමා කීලෙස මාලිමාවේ නම කැත නොකර ඉවත්වන්න...!

:       2       3

රටවැසියා Sunday, 27 July 2025 09:24 AM

ඩඩ්ලිගෙ වැට ගලවන්න ගිහින් මෙයාගේ ඩඩ්ලි මොනා ගලවයි ද දන්නේ නෑ?

:       3       5

sene Sunday, 27 July 2025 03:10 PM

මුවාට නොවේ මුව හමට හා හා හා

:       2       6

චන්දිම Sunday, 27 July 2025 06:56 PM

කලින් නම් කිව්වේ හෝටලේම අයින් කරන කතාවක්. දැන් වැට නේද? අන්තිමට වැවේ වතුර ටික හෝටලේට අවදානම් කියලා වැව වහයිද දන්නේ නෑ. එතකොට පොළොන්නරුවේ ගෙස්ට් හවුස් එක? ඒක මීටත් වඩා වැවේ.. ඒකත් ගලවනවාද? තිස්සමහාරාම රෙස්ට් හවුස් එක? කොහොමත් ප්‍රායෝගිකව කළ නොහැකි දේවල් මේ මිනිස්සු වේදිකාවේ ඉඳලාම කියන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site