ඕඩිසි මංගල ගමන අරඹයි නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර අද (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ. 10 February 2025
නිධන් හෑරු 6ක් අල්ලයි ගිරාදුරුකෝට්ට සිට්සි ප්‍රදේශයේ ඉඩමක හොර රහසේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 10 February 2025
තවත් පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරුවීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත. 10 February 2025
විදුලිය බිඳවැටීමටට හේතුව ඉංජිනේරු සංගමය කියයි සමස්ත රටටම ඊයේ පෙරවරුවේ විදුලිය විසන්ධි වීමට හේතුව ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීම බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජීනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 February 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 February 2025
බස් බස් ගැටී 4ක් මරු දකී දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. 10 February 2025
අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 09 February 2025
වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කරගන්නා ලදි. 09 February 2025
යුද හමුදාපතිට පාසලෙන් උපහාර කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවැසීය. 09 February 2025
ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉන්දියාවේ මහත්මා මන්දීර් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි . 09 February 2025
කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක් මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි. 09 February 2025
ප්‍රදේශ රැසකට යළි විදුලිය ඇන හිටලා නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 February 2025
ටිකෙන් ටික විදුලි සැපයුම යථා තත්වයට විදුලිබල පද්ධතියේ සියයට 80 ක පමණ සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 09 February 2025
ලිට්රෝ සංශෝධනයට මුදල් අමාත්‍යංශය නිහඬයි පෙබරවාරි මාසයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 February 2025
අලි මට්ටු කරන්න කුරුඳු වවයි බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි. 09 February 2025
කළුතර ’’වඳුරෙක්’’ රටේම ලයිට් කපයි රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. 09 February 2025
බුද්ධ ශාසන ඇමති පොලිසි යයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය. 09 February 2025
අලුත් සංචාරක කෝච්චිය හෙට සිට වැඩ ’’ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර නව දුම්රි ගමන්වාරයක් හෙට (10) දින සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 09 February 2025
සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගේ පොරෝ පහර ලක්ව බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල තිදරු මවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි. 09 February 2025
බිම්ස්ටෙක් තරුණ සමුළුව ඇරැඹෙයි බිම්ස්ටෙක් සාමාජික රටවල තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ විවිධ හැකියාවන් ආර්ථික සහ සමාජීය සංවර්ධනය සඳහා යොදා ගැනීම අරමුණු කරගත් පළමු තරුණ සමුළුව ඉන්දියාවේ අහමදාබාද් හි දී ආරම්භ විය. 09 February 2025
ජනපති හෙට අරාබියට තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි. 09 February 2025
වෙරළ ක්ලීන් කරන වැඩේ අද සිට අරඹයි රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද සිට අරඹන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 09 February 2025
පානදුර විදුලි උප පොලේ ලෙඩක්: රට පුරා විදුලිට බිඳ වැටෙයි විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 09 February 2025
විදුලියට ස්ථාවර මිලක් විදුලි බිල සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ වැඩසටහන මේ වන විට අරඹා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 09 February 2025
නොරොච්චෝල-ලක්විජය අක්‍රීය වෙයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් රට පුරා සමස්ථ විදුලි පද්ධතිය නැවති ඇති බව ඉහල නිළධාරීයකු පවසයි. 09 February 2025
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 573 ක් විදේශගත ශ්‍රමිකයන් පසුගිය ජනවාරි මස ප්‍රේෂණ ලෙස මෙරටට ඩොලර් මිලියන 573 ක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.5 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 February 2025
රට පුරා විදුලි බිද වැටීමක් රට පුරා විදුලිය බිඳවැටීමක් මීට පැයකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවී ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 09 February 2025
ගුරු යුවළ නි.විදුහල්පති පැහැරගෙන ගොස් පහරදීලා බියගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ජීප් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන ගුරු යුවළක් අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි. 09 February 2025
ගිනි අවියක්-ජීව උණ්ඩ රැගෙන පීසී පැන ගිහින් ගල්කිස්ස පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ටී 56 ගිනි අවියක් හා ජිව උන්ඩ 30 ක් රැගෙන පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය. 09 February 2025
උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයට යොමු කිරිමටත් තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. 09 February 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026