
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය විසින් ඉකුත්දා නියෝගයක් ද කළාය.
ඒ අනුව අද උදෑසන 9.10 ට පමණ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ව්‍යාපාරිකාවකැයි කියගන්නා" තැනැත්තිය කිව්වා නම් වඩා ගැලපෙනවා.
මැය ව්‍යාපාරිකාවක් කියලා පුවතේ සඳහන් කරලා තියෙනවා. මොකක්ද දන්නෑ කරපු ව්‍යාපාරය? සල්ලි අරගෙන පොල්ල තියන එකද?