
( සිතුම් චතුරංග )
කිලිනොච්චිය අරවියල්නගර් හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් අැඳවැටී අාරක්ෂක නිලධාරියකු මියගොස් අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
රාත්‍රී රාජකාරී කරමින් සිටියදී අාරක්ෂක නිලධාරියා තට්ටු දෙකකින් යුත් ගොඩනැගිල්ලෙ ඉහළ මාලයෙන් අැඳවැටී අැති අතර අද(28) උදෑසන ඔහුගේ සිරුර කෘෂිකර්ම පීඨයෙ ගොඩනැගිල්ලක ඉදිරිපිට තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.
එලෙස අැඳවැටීමෙන් මියගොස් අැත්තෙ කිලිනොච්චිය පදිංචි ධර්මසීලන් රඝුරාජ් නැමති 34 හැවිරිදි පෞද්ගලික අාරක්ෂක අංශ නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd