
(සුජිත් හේවාජුලිගේ)
දුම්රිය ගමන් වාර 5305ක් පසුගිය වසරේ ජනවාරි 15 සිට දෙසැම්බර් 31 දක්වා අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ
මේ අතර එම කාල සීමාවේදී දුම්රිය පීලි පැනීම් එකසිය එකක් සිදුවී ඇති බවද එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිය අවුරුද්දේ කෝච්චි 101ක් පීලි පැනලා