
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාලිනී ෆොන්සේකා ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ කාරණය ගැන දන්නේ ටික දෙනෙක් පමණක් බවද කරුණතිලක මහතා කීය.
ප්‍රවීණ රංගනවේදනී මාලිනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනාව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"මාලිනී ෆොන්සේකාට මුළු රටක් ආදරය කළා. එතුමිය ආණ්ඩු පක්ෂයේ සිටියත් අප විපක්ෂයේ සිටියත් ඉතා කුළුපගව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා.මා යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමති ලෙස සිටියදී නිරන්තරයෙන් ඇය අපගේ අමාත්‍යංශයට පැමිණ වැඩකටයුතු සඳහා ධෛර්ය ලබා දුන්නා. මාලනී ෆොන්සේකා ගැන කතා කරද්දි සිනමාව ගැනත් සිනමාව ගැන කතා කරද්දි මහා භාරතයත් අපට අමතක කරන්න බැහැ.දකුණු ඉන්දීය සිනමාවේ රන් චරිතය වූ සිවාජි ගනේශන් සමගත් මාලිනී ෆොන්සේකා මැතිනිය ප්‍රධාන චරිතය රඟපෑවා.සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම වාණිජ චිත්‍රපට වලටත් ඇය එකසේ රංගනයෙන් දායක වුණා.ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරිය වූයේද මාලිනී ෆොන්සේකා මැතිනියයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගයන්ත මාලිනිය ගැන කවුරුත් නොදන්න කතාවක් කියයි