දකුණු කොරියා ජනපති ජාම බේරා ගනී දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. 07 December 2024
ඔරු පදින්න ගිය තරුණයකු දියේ ගිලී මරුට කතරගම පොලිස් වසමට අයත් සෙල්ල කතරගම ,අක්කර 20 වැවේ ඔරු පැදීමට මිතුරන් පිරිසක් සමග ගිය තරුණයෙකු අද (7) සවස 6 ට පමණ ඔරුව පෙරළී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කතරගම පොලිසිය පවසයි . 07 December 2024
කෘෂි අමාත්‍යාංශය මහජන දිනයක් ප්‍රකාශයට පත් කරයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. 07 December 2024
සහල් ගැටළුවට ජනපති කෙවිට අතට ගනී නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය. 07 December 2024
කොරියන් ජනපති සමාව ඉල්ලයි හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත. දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් හිටිහැටියේ හමුදා නීතිය පැනවීම කළේ පසුගිය 10 වැනිදාය. එය ඔහුගේ පාලක පක්ෂයේ මන්ත්රීවර්රන්ගේත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේත් රටේ ජනතාවගේත් දැඩි විරෝධයට හේතුවිය. 07 December 2024
ලංකාවෙන් පිටමං කළ සල්ලි ගේන්න ඇමරිකා සහය වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු (Donald lu) මහතා පවසයි. 07 December 2024
ව්‍යවස්ථාදායක සභාව පත්කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෝ නම් කරනු ලැබ සිටිති. 07 December 2024
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (7) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (9)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ කොල්ලූපිටිය පොලිසිය පවසයි. 07 December 2024
’’විදුලි ගාස්තු අඩු කරන්න මණ්ඩලය බෑ කියයි’’ වර්තමානයේ පවතින විදුලි ගාස්තුව ලබන වසරේ පළමු මාස හය තුළ ද පවත්වාගෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 December 2024
කෝප් මුල් පුටුව ආණ්ඩුවට: කෝපා මුල් පුටුව විපක්ෂයට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් ) සභාපති ධූරය ආණ්ඩුවට ගැනීමටත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා ) සභාපති ධූරය විපක්ෂයට ලබාදීමටත් තීරණය කර ඇති බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය 07 December 2024
පරිසර සංවිධානවලට එරෙහිව විරෝධතාවයක් කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි. 07 December 2024
මිලියන 55ක් වංචා කළ දොස්තර අත්අඩංගුවට පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබීය. 07 December 2024
යතුරු පැදිය මාර ගසේ වැදි දෙකක් මරුට දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 07 December 2024
නැගෙනහිර කාලගුණයේ වෙනසක් නැගෙනහිර ප්‍රදේශයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින පුරා කාලගුණට යම් බලපෑමක් ඇති කිරීමේ හැකියාව පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 December 2024
මත් ලෝලී පියා දියණිය මරා වැසිකිළි වළට දමලා ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 07 December 2024
පොල් ගන්න දිග පෝලිම් බත්තරමුල්ල පොල්වගා කිරීමේ මණ්ඩලයට අයත් ’’කප්තුරුපාය’’ අලෙවිසැලන් පොල් මිලදී ගැනීම සඳහා අද (06) පෙරවරුවේ පාරිභෝගිකයන් පිරිසක් දිගු පෝලිමක රැදී සිටි අයුරු 06 December 2024
වෘත්තීය සමිති මර්දනය රජයේ ප්‍රතිපත්තිය නොවේ වෘත්තීය සමිති මර්දනය කිරීම හෝ වෘත්තීය අයිවාසිකම් කප්පාදු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බව සෞඛ්‍ය හා ජනමාධය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 06 December 2024
කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආණ්ඩුව මැදිහත් වෙනවා ආණ්ඩුව සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත්ව කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය. 06 December 2024
ඇමෙරිකන් දූත පිරිස සජිත් හමුවෙති සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් කොළඹ දී අද (6) සිදුවිය. 06 December 2024
විදුලි බිල සංශෝධන යෝජනාවලිය මහජන කොමිසමට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 06 December 2024
ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතා අද (6) කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2024
එක්සත් ජනපද නියෝජිතයෝ අගමැති හරිනි හමුවෙති දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (6) පැවැත්විණි. 06 December 2024
සිලින්ඩර් මන්ත්‍රී කණ්ඩායම් නායකකම අනුරාධගෙන් තොන්ඩමන්ට යයි “සිලින්ඩරය” සහ “අලියා” ලකුණින් මහ මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත් ව සිටින මන්ත්‍රී කණ්ඩායමේ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා නම් කරනු ලැබ සිටී. 06 December 2024
’’රට ගමන් කරන දිසාව වෙනස් කරනවා’’ රට ගමන් කරමින් තිබූ දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 06 December 2024
අතුරු සම්මත ගිණුම ඡන්දෙකින් තොරව සම්මතයි ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත විය 06 December 2024
අල්ලස් ගත් පොලිස් ලොක්කා යළි රිමාන්ඩ් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුගෙන් ගැටලුව නිරාකරණය කරදීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා ඒ සී යන්ත්‍රයක් මිලදී ගැනීමට මුදල් ලබා ගත්තේ යැයි කියන මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මුණසිංහ සැකකරු ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය. 06 December 2024
වන සතුන් වෙනුවෙන් පොල්දුවේ උද්ඝෝෂණයක් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය බත්තරමුල්ල පොල්දූව මංසන්දියේදී අද (6) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. 06 December 2024
බෝගවලට හානිකරන සතුන් පාලනයට විද්‍යාත්මක ක්‍රමයක් රටේ විශාල කෘෂිකර්ම වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවත් ගොවි ජනතාවගේ දරිද්‍රතාවය නිරන්තරයෙන් වැඩි වෙමින් පවතින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 06 December 2024
ශම්මි ආසියානු ක්‍රිකට් සංගමයේ සභාපති ධූරයේ වැඩ අරඹයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්විය. 06 December 2024
දුඹුරු සීනි වැට් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් දුඹුරු සීනි වල වැට් බදු ඉවත් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025