ඓතිහාසික සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි කුඹල් පෙරහර අද පස්වරු 7.16 ට යෙදුන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කළේය.
තුන්වැනි කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ මෙහෙවර ඉටු කරනු ලැබූයේ ශ්‍රී මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා විසිනි.
වාසනා හස්තියාගේ දෑල හස්තීන් ලෙස කෝට්ටේ රාජා සහ පුලතිසිරාජා යන හස්තීන් ගමන් කළේය.
(ෂේන් සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd