
උතරු,උතුරු - මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑග සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහි වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති විය හැකිය බස්නාහිර පළාතෙත් ගාල්ල,මාතර ස පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd