
(සුජිත් හේවාජුලිගේ)
මහවැලි කලාපයේ ජනතාවට ඉඩම් ඔප්පු 25000ක් ඉදිරි මාස කීපයේදී ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය
ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන කිලිනොච්චියෙන් අරඹන බවද ඔහු කීවේය.
ඉඩම් ක්ෂේත්‍රය හොර ගුහාවක් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඩයස්‌පෝරා ඕඩරයක් වගේ. ඉක්මනට කරන්න කියලා කියන්න ඇත්තේ ජර්මනියේදීද?
ඉඩම් ඔප්පු කෝටි 2ක් දුන්නත්, ආපහු ලැබෙන්නේ නැහැ.
කටමැත දොඩවන (K.D) ලාල් කාන්තගේ තවත් බුල්ටෝ එකක්...