
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තිබූ රුපියල් 566,400/= ක් වටිනා ප්‍රින්ටර් ටෝනර් 12 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් එම කොම්ෂන් සභාවේ කාර්යාල කාර්ය සහයකයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
ඉකුත් මස 9වෙනි දින එම කොමිසමේ කළමනාකාර සේවා නිලධාරිනියක් විසින් ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ගොඩිං බේරාගන්න තිබුණා. දැං නම් ඒවා බොරු...
හොරාට දඬුවම් දීම අනිවාර්ය්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ඊට අමතරව මෙවැනි දේ සිදුවීමට හේතු සොයාබලා ඊට පිළියම් යෙදිය යුතුයි. සොරකම් කිරීමට ඇති ඉඩ හැකිතාක් ඇහිරිය යුතුයි. හොරබඩු මිලදී ගන්නන්ට ඉතා දැඩි දඬුවම් දිය යුතුයි. විනය ගරුක සමාජයක් ඇතිකිරීමෙන් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකිය. මේ සඳහා සියලු බලධාරීන් එක්ව කටයුතු කළ යුතුයි.