සර්වඥ ධාතු වන්දනාවට එන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී හෙට(5) සිට ලබන (11) වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාක වැඩපිළිවෙළක්, විශේෂ රථවාහන සැලැස්මක් සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. 04 February 2026
අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වසර සීයක් පිරෙයි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ආයතනගතව මෙන්ම ප්‍රජා මූලිකවත් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. 04 February 2026
විශ්‍රාමික දුම්රිය රියැදුරකු නිල නිවසේ දී මරුට විශ්‍රාමික දුම්රිය රියැදුරකු බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය නිළ නිවස තුල දී පෙරේදා(03)වන දා රාත්‍රියේ මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 04 February 2026
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හා නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ පිරිසක් සමත් වූහ. 04 February 2026
ජනපති සර්වඥ ධාතු වන්දනා කරයි ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (04) පස්වරුවේ සිදු විය. 04 February 2026
බදුල්ලේ ගින්නකින් හතරක් රෝහල් ගත කෙරේ බදුල්ල නගරයේ ආපනශාලාවක අද (04)වන දා දහවල් ඇති වූ හදිසි ගින්නකින්දු දුම් ආග්‍රහනයවීමෙන් හුස්ම ගැනීමට අපහසුතාවෙන් පෙලුන සේවකයන් සිව්දෙනෙකු බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කළ බව බදුල්ල පොලිසිය පවසයි. 04 February 2026
සංක්‍රමණික බෝට්ටුවක් වෙරළාරක්ෂක යාත්‍රාවක් ගැටේ ග්‍රීසියේ නැගෙනහිර ඊජියන් මුහුදේ චියෝස් දූපත අසලදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් සහ එරට වෙරළාරක්ෂක යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් බව පැවැසෙයි. 04 February 2026
කවුරුත් නීතියේ රේඛාවට යටින් ඉන්න ලංකාව හදනවා සෑම දෙනාම නීතියේ රේඛාවට යටින් සිටින නව ශ්‍රී ලංකාවක් ගොඩනගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් අද(4) පැවසීය. 04 February 2026
ඇමෙරිකා රජයේ කටයුතු දිගටම ඇමෙරිකන් රජයේ සේවා බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.2 ක වියදම් පැකේජයට අත්සන් තැබීය. 04 February 2026
ගෝණදූව අනතුරින් මෝටර් රථ රියදුරු මරුට මොරන්තුඩුව ගෝනදුව රෝහල ඉදිරිපිටදී මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගිය බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි 04 February 2026
අපූරු සමාව ගැනීම බටහිර ජපානයේ, කෝබේ නුවර පැවැති වොලිබෝල් තරගයක් අතරතුරේ අකරතැබ්බක් සිදුවිය. ඒ 26 හැවිරිදි ජපන් වොලිබෝල් ක්‍රීඩක නිෂිඩා පහර දුන් පන්දුව, විනිසුරුවරියකගේ හිසේ වැදීමෙනි. 04 February 2026
විවාහක රූ රැජින තෙවැනි තැන දිනු සබීනා දිවයිනට ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහි තුන් වන ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ ’’ ජායාකාන්ත ’’ ( Missis Photo Genie ) රූ රැජින ලෙස ද කිරුළු පළන් සබීනා යූසෆ් මහත්මිය අද (4) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය . 04 February 2026
ඉරානයෙන් පාකිස්තානයට ඇරැයුමක් ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා තුර්කියේ පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකාව මෙන්ම ඉරානය ද පාකිස්තානයට ඇරැයුම් කර ඇත. 04 February 2026
ඉරාන ඩ්‍රෝන යානයකට ඇමෙරිකාව පහර දෙයි අරාබි මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවක් සමීපයට පියාසර කරමින් තිබූ ඉරානයට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව ඇමෙරිකන් හමුදාව පැවැසීය. 04 February 2026
සර්වඥ ධාතූන් වහන්සේට ප්‍රථම මල් පූජාව ජනපතිගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. 04 February 2026
දැන් තිබෙන්නේ ලැබූ නිදහස පරිපූර්ණ කරන අරගලයයි ලැබූ නිදහස පරිපූර්ණ කර ගැනීම සඳහා දැන් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වන නිදහස් දින සමරු උළෙල අමතමින් පැවසීය. 04 February 2026
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ ජාවාරමෙක් අල්ලයි රුපියල් කෝටියකට ආසන්න වටිනා මෙත් ඇම්පැටමින් නොහොත් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය සඳහන් කරයි 04 February 2026
දැන් තිබෙන්නේ ලැබූ නිදහස පරිපූර්ණ කරන අරගලයයි ලැබූ නිදහස පරිපූර්ණ කර ගැනීම සඳහා දැන් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වන නිදහස් දින සමරු උළෙල අමතමින් පැවසීය. 04 February 2026
කොලොම්බියා ජනපති පෙට්රෝ ධවල මන්දිරයේ එකිනෙකාට ආපහාස කරමින් වාග් ප්‍රහාර හුවමාරු කරගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්රෝ අතර හමුව ධවල මන්දිරයේ දී පැවැත්විණි. 04 February 2026
ගඩාෆිගේ පුත්‍රයා මරා දමලා ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 February 2026
මත් කුඩු සමග සරසවි සිසුවා අත්අඩංගුවට මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ 4 වසරේ ඉගෙනුම ලබන සිසුවකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 59,000 සමග අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. 04 February 2026
විදුලි වංචාකරුවන්ගෙන් කෝටි 9 ක මුදලක් වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පුද්ගලයන්ගෙන් පසුගිය වසර (2025) තුළ රුපියල් කෝටි 9 කට අධික මුදලක් අයකරගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය. 04 February 2026
සියවසේ මගහැරුණු ජයග්‍රහණ අත්කර ගන්නවා ගෙවුණු සියවසේ මඟහැරුණු ජයග්‍රහණ රටට අත්කර දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිදහස් දින පණිවිඩයෙන් පවසයි. 04 February 2026
පුනරුද යුගයේ සාමූහික ඇරැඹුමට එක්වන්න පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිදහස් දින පණිවිඩයෙන් ඉල්ලා සිටී. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. 04 February 2026
එකට එකතු වී රට ගොඩ ගනිමු එකට එකතු වී නිදහස ලැබුවා සේ එකට එකතු වී රටත් ගොඩ ගනිමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින පණිවිඩයෙන් පවසයි. විපක්ෂ නායකවරයා මෙසේද කියයි. 04 February 2026
78 වැනි නිදහස් සමරුව අද හැත්තෑ අට වැනි ජාතික නිදහස් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද(4) පෙරවරුවේ පැවැත්වේ. 04 February 2026
බය කරලා අපේ කටවල් වහන්න බෑ මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.හැබැයි ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 03 February 2026
ජානිපෙට දිස්ත්‍රික් නායකයෝ හයක් ජාතික නිදහස් පෙරමුණ සඳහා නව දිස්ත්‍රික් නායකයෝ හය දෙනෙක් අද පත්වීම් ලැබූහ. 03 February 2026
අයවැයේ වැටුප් වැඩිවීම පුද්ගලික අංශයේ සමහරුන්ට දීල නෑ අයවැයෙන් වැඩි කළ පෞද්ගලික අංශයේ වැටුප අද වනතුරු සමහර ආයතන වැඩිකර ලබා දන්නේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 February 2026
පුනර්ජනනීය බලශක්ති සැලැස්මට කැබිනට් අනුමැතිය පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025 - 2030 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026