
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාර්ථකව පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යාලයීය සුභසාධක සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගේ පළමු වැඩසටහන ලෙස මෙම සමාජ සත්කාරය සංවිධානය කර තිබුණි.
මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd