ජෝර්දාන් ජාතිකයාට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්රැම් 1.9 ක් ළඟ තබා ගත් ජෝර්දාන් ජාතික අමර් යුෂුෆ් අල් සුදේන්ට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්යත 15 June 2016
'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ රුකී නිවේදිකාවක් වෙලා මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිර 15 June 2016
කොළඹ වරායේ නැවක ගින්නක් කොළඹ වරායේ නවතා තිබූ ප්‍රංශ නැවක හදිසියේ ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 50 දෙනකු පමණ යොදවා ඇතැයි වරාය ආරංචි කියයි 15 June 2016
මරුවා වෑන් රියෙන් එයි කතරගම සිට තිස්සමහාරම බලා ගමන් ගත් වෑන් රථයකට යටවූ තරුණියක් (17) මිය ගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි. ජුල්පල්ලම පදිං 15 June 2016
වරද පිළිගනී : නඩුව නිම වෙයි පසුගිය වසරේ මැයි 30 වැනි දා බොරැල්ලේ මුස්ලිම් පල්ලියකට ගල් ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනකු කොළඹ 15 June 2016
ලහිරු සමරසිංහගෙන් White and Black සුදු වෑන් සිදුවීම් සම්බන්ධ අසා පුරුදු අප නැවතත් ඒ පිළීබඳ කතන්දර කනින් කොණින් අසමින් සිටියි. මෙම චිත්‍රපටයේ කතා තේමාවට එම විෂයය 15 June 2016
පින්ටෝගේ පෙම්වතා සිද්ධාර්ත්? "ඔස්කා" සම්මාන රැසක් දිනූ "සල්ම්ඩෝග් මිලියනර්" චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ෆරිඩා පින්ටෝ පසුගිය කාලයේදී බොලිවුඩ් මෙන් 15 June 2016
සෝමවංශ අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 15 June 2016
වල් අලි තර්ජනයට විසඳුම් ඉල්ලා දහසක් වීදි බසිති වල් අලි රංචු ගම්මාන වලින් පලවා හරින ලෙස ඉල්ලමින් පුත්තලම කුරුණෑගල මාර්ගය ගල්කුලම හන්දියෙන් සම්පුර්ණයෙන් වසා දමමින් 1000 කට ආසන්න ජන 15 June 2016
Singfony දෙවැනි අදියර ඉතාලියට Singfony නම් වෙබ් නාළිකාව විසින් ලෝකය තුළ පළමු වරට ස්වතන්ත්රවලින් ගායන තරුවක් ලංකාවට බිහිකරනු ලැබීය. මෙය පළමු වශයෙන් ලංකාව තුළ සිද 15 June 2016
ජෙනරේටර් ගැලවිල්ල හිටපු ලොකුතැනගෙ හමුදා ආරස්සාව ඉවත් කළේ ආණ්ඩුවෙ තීන්දුවක් මත... ඒත් ඒ වෙනුවට උන්නැහේට පොලිස් ආරක්ෂාව ලැබෙනව... ඉතින් හමුදාව ඉවත් කර 15 June 2016
ආදරණීය කතාවක් සිනමා පටයේ මංගල දැක්ම ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කළ "ආදරණීය කතාවක්" සිනමා සිත්තම දිවයින පුරා ප්‍රදර්ශනය කිරීම පසුගිය 10 වැනිදා ආරම්භ කෙරිණ. 15 June 2016
මන්දිරා බේඩි බිකිණි ෆොටෝස් ලාංකීකයන් අතර "ශාන්ති" ලෙස වඩාත් ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමා හා ටෙලිනාට්‍යය නිළි මන්දිරා බේඩි සිය සැමියා හා පුතා සමගින් මාල 15 June 2016
මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව 15 June 2016
ව්‍යාපාරික කටයුතු නිසා නිරූපණයට සමුදුන්නා - තක්ෂිලා කුමාරි මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ මෝස්තර නිරූපිකාවක වූ තක්ෂිලා කුමාරි සමගය. මීට වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේ 15 June 2016
ආණ්ඩුවෙන් නව පනත් තුනක් ජාතික ආරක්ෂාව, සංවිධානාත්මක අපරාධ මැඬීම හා රහස්‍ය තොරතුරු යනුවෙන් නව පනත් තුනක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. ත්‍රස්තවාදය නැවත ඇති න 14 June 2016
කැලණි සිසුහු අදත් වීදි බසිති කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට සිදු කළ බව කියන ලිංගික බලහත්කාරකමක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සාකච් 14 June 2016
‘මහාවංශය නැත්නම් ඉන්දියාවටත් ඉතිහාසයක් නෑ‘ මහාවංශය නැතිනම් ඉන්දියාවට ඉතිහාසයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) මහචාර්ය චන්ද්‍ර වික්රමගමගේගේ මහාවංශ නව සංස්කර 14 June 2016
බෝගස්වැව සිසුවාගේ සිහිනය සැබෑවෙයි වව්නියාව නගරයේ සිට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි දුෂ්කර ගම්මානයක් වන බෝගස් වැව ගම්මානයට පහසුකම් සලසා ගැනීම සඳහා ජනමාධ්‍යයේ මෙ 14 June 2016
යළිත් සාගර ගවේෂණයක් ලංකාවේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය ආවරණය වන පරිදි සාගරික විද්‍යා සමීක්ෂණයක් හා මත්ස්‍ය සංචිත තක්සේරුකරණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණ 14 June 2016
රුවන්ගේ 'වෙන් වී ගියත් පෙරදා' රුවන් හෙට්ටිආරච්චි යනු බොහෝ රසික සිත්වල මිහිදන් වූ ගායකයෙක් ලෙස හැඳින්වූවාට වරදක් නොමැත. මේ දිනවල ඔහුගේ ජනප්‍රියතම ගීයක 14 June 2016
'කොක්ටේල්' හි රඟපෑ ඩයනා මතකද? සායිෆ් අලී ඛාන් විසින් 2012 වසරේදී නිෂ්පාදනය කරනු ලැබූ "කොක්ටේල්" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ඩයනා පෙන්ටි සිවු වසරකට 14 June 2016
තුර්කි විදේශ ඇමැති ලංකාවට එයි දෙදින නිල සංචාරයක් සඳහා තුර්කි විදේශ අමාත්‍ය මෙවුලට් චවසෝගු ඇතුළු 11 දෙනෙකුගෙන් යුත් ධූත පිරිස අද (14) කටුනායක ගුවන්තොටුපොළින් දි 14 June 2016
පරණගම කොමිසමේ කාලය තව මාසයයි යුද සමයේ අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ලබන ජූලි මස 15 වනදා විසුරුවා හරින බව එම කොමිසමේ සභාපති මැක්වෙල් පරණගම ම 14 June 2016
වකුගඩු ජාවාරමේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සිදුකළ නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ජූනි 22 දක්වා යළ 14 June 2016
සාලාවේ 92කට මාසික නිවාස කුලිය කොස්ගම සාලවේ ගිනි අවි ගබඩාව පිපිරීමෙන් විනාශයට පත්වූ නිවාස සඳහා නිවාස කුලිය ද ව්‍යාපාර ප්රතිපූර්ණයද වන මාසික රුපියල් 50,000 දීමනාව 14 June 2016
කෙහෙළිය එෆ්.සී.අයි.ඩී.යට රජයේ මුදල් කෝටි දෙකක් වැය කරමින් විදෙස් රෝහලකදී ප්‍රතිකාර ලබාගත් බව කියන චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල 14 June 2016
ඉදිරි ඡන්දයේදී විග්නේෂ්වරන් කැපෙයි? ඉදිරි උතුරු පළාත් සභා ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේකෂකයා වශයෙන් වත්මන් මහ ඇමති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නො 14 June 2016
පුපුරණ චිත්‍ර කවුද දන්නෙ පුපුරණ චිත්‍ර ගැන. මේ තියෙන්නෙ පුපුරණ චිත්‍ර. මෙම චිත්‍ර ශිල්පියා මෙම නිර්මාණය නිමවන්නේ පිපුරුම් ඇසුරෙනුයි. ඩෘ ලෝස්ම 14 June 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026