නඩු භාණ්ඩයක් ලෙස තබාගෙන සිටි මාළු තොගයක් නඩු කටයුතු අවසන්වීමෙන් පසුත් ශීතාගාරයේ තබාගෙන සිටියේ ඇයි ද යන්න ගැන පරීක්ෂණයක් පවත්වා එයට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදිය යුතු බව ලංකා ධීවර සංස්ථා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එකමුතුවේ කැඳවුම්කරු ඩී.වී.එස්.පී බණ්ඩාර මහතා පැවසූයේ පාඩු ලබන ධීවර සංස්ථාව යළි දියුණු කිරීම සඳහා කැපවී කටයුතු කිරීමට දේශපාලන පක්ෂ භේදයකින් තොරව සංස්ථාවේ සියලූ සේවකයින් සූදානම් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා නකුට වනනවා මිසක් නකුටට බැහැ බල්ලව වනන්න. ආයතනයක් දියුනු කිරීමට නම් ඒ සදහා දක්ෂ, අව0ක, ශක්තිමත් සහ කාර්යක්ෂම පරිපාලනයක් අවශ්‍යයි.(රේ)
සේරටම කලින් ඇමතිව ගෙදර යවන්න . සේවකයන්ට ඉඩ දෙන්න තීරණ ගන්න.(අ)
එහෙනම් වැඩිපුර ඉන්න හෙන්චයියෝ එලියට ගිහිල්ල, අවශ්‍ය සේවක ප්‍රමාණය විතරක් හරියට වැඩේ කරන්න. නැත්තම් අපේ සල්ලි කන්නේ නැතුව ඔක්කොම වෙන රැකියාවක් හොයාගන්න. රැකියාව නැතිවෙන්න යනකොට තමයි ලංකාවේ රජයේ වැඩ කරන අයට හොදට වැඩ කරන්න හිතෙන්නේ. (අ)
එහෙනම් වෙලාවට වැඩට එන්න. අයිතිවාසිකම් ගැන බෙරිහන් දෙන්නේ නැතුව අායතනයට යුතුකම් ටික ඉටුකරන්න. ක්‍රිකට් මැච්, ෆේස්බුක් නවතන්න. කෑම පැයක් වෙනුවට පැය බාගයකුත් තේ වලට විනාඩි 10 කුත් යොදවන්න. පෝය සහ අනවශ්‍ය නිවාඩු වලටත් වැඩ කරන්න. මේවා කවදාවත් වෙන්නේ නැති වැඩ. (නි)
එහෙනම් වැඩවර්ජන නවත්තන්න. බත්බැලකම් වලට අා අතිරික්ත සේවකයෝ එළියට දාන්න. වැඩබිමේ කරන දේශපාලන ආවැඩීම් නවත්වන්න. (අනේ කරයි දැන් බලන්නම.මේවා කාලේ අපතේ අරින්න කරන පුස් ප්‍රකාශ.අපි නොදන්නා රාජ්‍ය සේවය) (නි)
ලාබෙට තිබුන පලියට මිනිස්සු කුණු මාලු කන්නේ නැහැ. මොනවා කළත් වැඩක් නැහැ විකුණන්න තියෙන්නේ පරණ මාලු නම්. පරණ මාලු ලෑල්ලේ තියාගෙන මිනිසුන්ට හරියට කතා කළෙත් නැත්නම් කොහොමත් සංස්ථාව දුවන්න වෙන්නේ පාඩුවට තමයි (නි)
"ධීවර සංස්ථාව යළි දියුණු කිරීම" ගැන ඇයි කලින් හිතුවේ නැත්තේ? ඔය ආයතනය ඉස්සර ලාබ ලබපු එකක්. (නි)