නවගත්තේගම සිදු කළ හදිසි මෙහෙයුමකින් වරෙන්තුකරුවෙකු ඇතුළු විවිධ වැරදි කළ බවට සැක පුද්ගලයන් 12ක් අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
ඉන්දියාවේ සිට ශ්‍රීලංකාවට බෝට්ටුවකින් ගෙන එමින් තිබූ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 101 යි ග්‍රෑම් 750 ක් සමග සැකකරුවන් තිදෙනෙකු පේදුරුතුඩුව - මනල්කාඩු මුහුදු තීරයේ දී සිකුරාදා (19) රාත්‍රියේ නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd