අසනීප වූ ලුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්රෑන්ක් පර්ට් සිට කටුනායකට ලඟා වීමට නියමිතය.
අද අලුයම් 4.30 ට මෙම යානය කටුනායකට පියාසර කිරීමට නියමිතව තිබිණි.
මගීණ් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලයේ 14 දෙනෙකු යානයේ සිටින බව ගුවන් තොටුපොළ ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසනීප උනාම කල් ඇතුව දෙනුම් දෙන්න පුලුවන් නේද ? නොදන්ව සේවයට පැමිණ නොසිටීම වරදක් නේද ? මට පේන්නෙ මේ ගොල්ලෝ මගීන්ව මැදි කරලා කඹ අදිනව කියල ... (රේ)
ගුවන් නියමුවන් කියන්නේ අසනීප අදාළ නැති මනුෂ්‍ය කොට්ඪාශයක් කියලා දැනගත්තේ මෙතැන සමහර පාඨක භවතුන් ට පිං සිදුවෙන්න තමා. (රේ)
ඒ ඒ ගුවන් යානා වර්ග වලට නියමිත පුහුණුව සහ අත්දැකීම් තිබෙන නියමුවෙක් හොයාගන්නත් ඕනෑ. ඒ නිසා මේ සිදුවූ දෙයට සමාගමට දොස් කියලා වැඩක් නැහැ. ඒ අය මුලින්ම බැලිය යුත්තේ අවදානම අඩු කරගැනීම. (නි)
දහම්,ධම්ම, ඔබ දෙදෙනාට වහල් විලංගුවෙන් මිදෙන්න නොහැකි බව අපි දන්නවා. මහින්ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කල වින්නැහිය නම් සුළු පටු නැහැ.(රේ)
ඒ කාලේ උනානම් මහින්දගේ වැරැද්ද? දැන්..... නොදනිමි කාගේ දෝසා......(රේ)
ගුවන් නියමුවා අසනීප උනාම වෙනත් නියමෙවකු යෙදවීම ප්‍රශ්නයක් නොවෙයි. සමහර වෙලාවට ගුවන් යානය අසනීප උනාම ගුවන් නියමුවා එය පැදවීමට නොහැකි බව දැන්වුවාමත් නියමුවා මාරු කරනවා. ඒක නිසා මේ ක්‍රමය හොඳයි.(රේ)
ගුවන් නියමුවා හදිසියේ අසනීප වුනාම තව නියමුවෙක් ගෙන්න ගන්න වෙලාව යනවා.ගුවන්යානේ පදවන එක බස් රථයක් එලවනවා වගේ නොවේ.මෙතනට පටු දේසපාලනය ගාවගන්න කිසිම අව්ස්යතාවයක් නැහැ. දහම් මීට වැඩිය හොඳට හිතන්න.(රේ)
අපේ ගුවන් සේවය එක්තරා පාලකයෙක් සහ ඔහුගේ පවුලේ අය එකතුවී විනාශ කළා. මේ නිසා යුරෝපීය ගුවන් ගමන් අඩුවුණා. ගුවන් නියමු අතිරික්තයක් යුරෝපයේ, විශේෂයෙන් ලන්ඩනයේ නැතිවීම නිසා ලංකාවෙන්ම ගෙන්නාගන්න ඕනෑ. මහන්සී වී එන ඔහු ආ විගස යානය පදවාගෙන තවත් පැය දහතුනක් සේවයේ යෙදිය යුතුයි. (නි)
දහම් ඔබ හරි . (රේ)
, මෙතන අසනීප වෙලා තියෙන්නේ ගුවන් නියමුවා, කඩේ යද්දී ටිකක් හිතල බලල කඩේ ගියොත් හොඳයි. නැත්තන් ලැජ්ජයි. (රේ)
දහම් ආවට ගියාට කට අරින්න එපා . (රේ)
අපේ අය හැමදේටම දේශපාලනය ගාවගන්නවා.ප්‍රශ්නෙට හා ඒ දේට අදාලව පමණක් හිතල අදහස් පල කලොත් හොඳයි නේද.(රේ)
හැබැයි මේ කතාව පටලන්නත් පුළුවන් මහින්දගේ කාලේ බඳවාගත් නිතර අසනීපවෙන නියමුවෙක් කියලා. එහෙම කියලා එෆ් සී අයි ඩී ගෙන්වන්නත් පුළුවන්. (රේ)
නමෙන් දහම් උනාට මොලේ නම් පුංචි වගේ (රේ)
කඩේ යන එකත් ලිමිට් කරොත් හොඳයි නේද? (රේ)
සුනිමල් කියන දේ හරියටම හරි (නි)
දහම්, ඔබ හරි (නි)