නුවරඑළියේ හමුදා කඳවුරක සිට සිකුරාදා රාත්‍රි ගෙදර එමින් සිටි සැරයන් මේජර්වරයෙකු ගමන්ගත් යතුරුපැදිය කැප්පැටිපොළ ගවරම්මානේදී බෝක්කුවක් යටට වැටී හමුදා සැරයන් මේජර් මියගොස් සිටි බවත් සිරුර අද උදේ සොයාගත් බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සැප ලැබේවා(රේ)
මේ බෝක්කුවේ බොහෝ අනතුරු සිදුවෙනවා. (නි)
අපේ හමුදා නිලදරියාට නිවන්සුව පතමු! (රේ)
සොහොයුරාණෙනි ඔබට මගේ උතමචාරය....!!! (රේ)
ඉබේම බෝක්කුව යටට වැටුනේ කොහොමද? මෙය මිනී මැරුමක්ද?(රේ)
රෑ දවල් තැන නොතැන නොබලා කනේ ගහගෙන ඉන්න ජංගම දුරකථන ඕනෑ වෙලාවට නෑ. රැයක් පුරා මේ සිද්ධිය කවුරුත් නොදැක සිටීම ගැටළුවක්.(රේ)
ලොකු බෝක්කුවක් ඇතුළටම ගිහින් වැදිලා එතනම මියගිහින් තියෙන්නේ. පාරේ යන එක්කෙනෙකුට ලේසියෙන් ඒ බෝක්කුව පේන්නේ නැහැ, එබිලා බැලුවොත් මිසක්. පව්! ඔබට නිවන් සුව! (නි)