වාහනයක් පාක් කරන්න සාමාන්‍යයෙන් ඉඩ අඩු ස්ථානයක සැලකිය යුතු වෙහෙසක් දරන්නට වෙන්නේ, වාහනය තාක්ෂණයෙන් පරිපූර්ණව කැමරා සහිතවත් සිටියදීයි. මෙම වාහනය එලෙස අධි තාක්ෂණයෙන් හෙබි වාහනයක් නොවෙයි. එය නවත්වන්නට එන වාහනයකට වඩා වේගයෙන් පැමිණෙයි. එය නැවැත්වීමට ඇත්තේ එවැනිම වාහන දෙකක් නැවැත්වූ තැනක අතරමැද සුළු ඉඩකය. එහෙත් කිසිඳු හැළහැප්පීමකින් තොරව සමාන්තරව එය නවත්වයි. එය හැකියාව නම් වෙයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd