මෙම කාරණාව අප සියල්ලන්ට පොදු තත්ත්වයක් වුව, මෙම කාරණා ඔබ බොහෝවිට මෙතෙක් නොදකින්නට ඉඩ ඇති බව විශ්වාසය. ඒ නිසා මෙලෙස ඉදිරිපත් කරන වීඩියෝ දර්ශන පෙළ නරඹන්නට ඔබට ඇරයුම් කරමු. මේ මවු කුසින් උපදින සතුන් කිහිප දෙනෙකි. අප ද බිත්තරයක හැදී නොවැඩෙන නිසා මෙම වීඩියෝව දැකීම යුතුය. මෙම වීඩියෝව දරුවා පිටතට තල්ලු කිරීමට මව දරණ උත්සාහය පෙන්වයි. විශේෂත්වය වන්නේ එය සිදු කරන්නේ පිට කරන හැඟීම අපට තේරුම් ගත නොහැකි සත්ත්ව විශේෂයක් වීමය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd