තෙල්දෙණිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇති වු ගින්නකින් ඉන්ධන රැගෙන ආ බවුසර් දෙකකට හා අසල නිවෙසකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. අද සවස හතරට පමණ හටගත් මෙම ගින්න රාත්‍රී නවය පමණ වන විට පාලනය කළ බව පොලිිසිය පවසයි. මෙම ගින්න හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය ද තාවකාලිකව වසා දැමුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හදිසි ආපදාවකදී ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තවම හරියට නෑ. මේ වගේ කොලඹින් ඈත ප්‍රදේශ වල තත්වය ඉතාමත් දුර්වලයි. අනෙක ඉන්ධන පිරවුම් හල තියෙන්නේ නිවාස සහ වෙළඳ ප්‍රදේශ ආසන්නයෙමයි. එක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැනියි. ඒවා ක්‍රියාත්මක වීමේදී සේවකයන්ටවත්, කළමනාකරුවන්ට වත් නිසි ආරක්ෂක සහ සෞඛ්‍ය ප්‍රමිතීන් ගැන නෑ . එන වාහන ඉන්දන පිරවීමේදී ක්‍රියා විරහිත කරන්නේ නෑ . මෙම ඉදිකිරීම් පවා නිසි ප්‍රමිතියට ඇත්දැයි සොයා බැලීමක් වත් නෑ. ඉතින් මේවා අවම කරගන්නේ කෙසේද?(රේ)
සමන්ත, අපේ රට ගැන කතා කරන්න එපා. ගරාජ්, අැලුමිනියම් වැඩ, ෆයිබර් ග්ලාස් වගේ කර්මාන්ත ශාලා දමාගෙන සිටින්නේත් මිනිසුන් පදිංචිව සිටින ස්ථානවල. (නි)