රාජ්‍ය බුද්ධි සේවාවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍රා වාකිශ්ඨ එවකට සිටි පොලිස්පති තුමාගේ අවසරයක් නොමැතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ ලොරියක් වෙනත් පාර්ශවයකට ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කැරිණි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලද පැමිණිල්ලකට අනූව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් වැරදි වැඩ කල අය බේරිල හිටිය. දැන් ඒ අය නීතියට අහුවෙනව.. වැරදිකාරයන් අල්ලන එක තමයි පොලිසියේ රාජකාරිය. (රේ)
වාකිශ්ඨ යනු අපට නම් ඉතා අවංක, දක්ෂ දාහකින් හොයාගන්න බැරි, ආදර්ශයට ගත හැකි, විශ්‍රාම යාම පාඩුවක් වුණ පොලිස් නිලධාරියෙක්. (නි)
වාකිෂ්ට යනු ඉතා අවංක දක්ෂ දාහකින් හොයා ගන්න බැරි ආදර්ශයට ගත හැකි විශ්‍රාම යාම පාඩුවක් වුනු පොලිස් නිලදාරියෙක්. ඔවුන් දඩයම් කිරීමට යාමෙන් පේනවා එය කරන්න සූදානම් වන අයගේ මානසික තත්වය.(රේ)
තිලක්-ඩුබයිගේ නම් මොලය හෝදන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ.-හේතුව භහානක රෝග බෝවීමේ අවදානම තියෙන නිසා.(රේ)
නිළ ඇදුමට මුවාවෙලා කරපු හැම අපරාධයක්ම, දහජරා වැඩක්ම හොයලා දඩුවම් දිය යුතුයි. එය අනෙක් අයට ආදර්ෂයක් විය යුතුයි. හමුදාව පොළිසිය නොමගයවා නිතිවිරෝධි වැඩවලට යොමුකර රණවිරැවන්ට අපහාස කළ දේශපාලනයන්ට ඊට වඩා දැඩි දඩුවමි දිය යුතුයි.(රේ)
හේවා වැරදි කරපු යට දඩුවම් දෙන්න ඕනේ කියලද මේ කියන්නේ...මේ රට නීති ගරුක රටක් කරන්නයි මේ හදන්නේ..දැන් මෙහෙම වැරදි කාරයන්ට දඩුවම් දුන්නම ඊළගට එන අයත් වැරදි කරන්න බය වෙනවා..මොකද ආණ්ඩුව පෙරලුනොත් මේ බෙදන හැන්දෙන්ම එයාලටත් හම්බෙනව කියල දන්නවා..එක නිසා එක අතක් නෙවෙයි අත් දෙකම උස්සල මේ වැඩ වලට එකග වෙන්න...රටට ආදරේ නම්.(රේ)
සුමුදු.හේතුව ඉස්සර රටේ අයගේ මොළ හෝදන වැඩේ සුපිරියටම කරපු නිසයි.(රේ)
චන්ද්‍ර වාකිෂ්ට යනු පොලිස් සේවයේ සිටි අවංක රට වෙනුවෙන් උපරිම සේවයක් කරපු අවංක නිලධාරියෙකි . ඔහුට දළදා සමිඳු පිහිට ලැබේව (රේ)
අත්අඩංගුවට ගන්නවා පරීක්ෂණ කරනවා ආණ්ඩුවට මීට වඩා යමක් නැද්ද රට වෙනුවෙන් කරන්න (අ)
මේවා මෙහෙම කරන්නේ ඇයි කියලා දන්නේ නැද්ද? වැරදි කළ අය දැන් මෙහෙම නටනවා නම්, ඉස්සරහට එන කට්ටිය කොහොම නටයිද (නි)
මේවා ත්‍රස්තවාදය නැතිකරන්න ලොකු සේවයක් කරපු කෙනෙක් (නි)
මේ ආණ්ඩුව මොනවා කරනවාද මන්දා? (නි)
හේවා, ඕක කරලා තියෙන්නේ ආණ්ඩුව නෙමෙයිනේ. පොලිසියනේ. පොලිසිය තියෙන්නේ මේවා කරන්න තමයි. ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තුව තියෙන්නේ මොකටද කියලත් දන්නේ නැති එකේ පොලිසිය තියෙන්නේ මොකටද කියලා දන්නේ නැතිවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ (නි)
හේවා, හොරු අල්ලන්නෙ පොලිසිය මිස ආණ්ඩුව නොවෙයි. රටකට පොලිසියක් අවශ්‍ය ඒකයි (නි)
මේ වැඩ අපි නම් අනුමත කරන්නේ නැහැ (නි)
මොනවාද මේ වැඩ? කලින් කළා වගේම අායෙත් මේ රටේ බුද්ධි අංශය පාවාදෙන්ද මේ හදන්නේ (නි)