ඉන්දියාවම කුලප්පු කළ රැජිනි කාන්ත්ගේ කබාලි සියවසක් සපුරන ඉන්දියානු සිනමාව ඒ සියවස ඇතුළත භාෂා 52කින් චිත්‍රපට නිර්මාණය කර ඇත. ලොව වැඩිම චිත්‍රපට ගණනක් වාර්ෂිකව නි 03 August 2016
‘පාද යාත්‍රා පණිවුඩය දෙස වෛරයෙන් බලන්න එපා‘ නාරාහේන්පිට අභයාරාමයේ දී ලක්ෂ වාරයක් ජප කැරෙන රතන සූත්‍ර දේශනයේ පනස්දහස් වාරය නිමවීම නිමිත්තෙන් අද (3) සංඝගත දක්ෂිණාවක් පැ 03 August 2016
කන්දක් නැතුවම කඳු නගින්න පු`ඵවන් කඳු නැගීම කියන්නේ ගොඩක් තරැණ අය කැමැති ත්‍රාසජනක වගේම විනෝද ජනක ක්‍රියාකාරකමක්. හැබැයි දැන් කඳු නගින්න කන්දක් අවශ්‍යම 03 August 2016
ඇල්ලේ වාඩි වී අල්ලට සිඟා කෑ සුද්දී ඌව පළාතේ පිහිටි ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සංචාරක පුරවරයකි. ඇල්ල නගරයේ පවතින සෞ 03 August 2016
‘විපක්ෂය ගියේ පාදඩ යාත්‍රාවක්‘ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර කුඩා දරුවකු තබාගෙන රටේ ජනපතිට අගමැතිට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පක්ෂ මූලස්ථානයට හූ කියමින් ඒකාබද් 03 August 2016
තනතුරු හැරදමා පාරේ කඩෙන් කෝපි බොන එංගලන්ත අගමැති අගමැති පුටුවෙන් උදේ ඉවත්වූ ඬේවිඞ් කැමරන් එදිනම සවස බඩු බැඳගෙන සිය පවුල ද කැටිව මිතුරකු ලබා දුන් නිවසට ගොස් පසුවදාම ළමුන් 03 August 2016
ජනමාධ්‍ය විශිෂ්ටයෝ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී අඟහරුවාදා (2) රාත්‍රීයේ පැවැත්විණි. කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආය 03 August 2016
බහරේන ගෘහස්ථ සේවකයන් සඳහා අවම වැටුපක් නියම කිරීමට බැහැලු බහරේන ආර්ථිකයේ පවතින නිදහස් වෙළෙඳපොළ ස්වභාවය නිසා දැනට ගෘහස්ථ සේවකයන් වෙනුවෙන් අවම වැටුපක් නියම කිරීමට නොහැකි බව ජ් 03 August 2016
උෂ්ණත්වය නිසා මනමා මධ්‍යම වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු වෙළෙඳුන්ට පීඩා අධික උෂ්ණත්වය හේතුවෙන් මනමා නුවර මධ්‍යම වෙළෙඳපොලේ එළවළු සහ පළතුරු වෙළෙඳුන් දැඩි පීඩාවකට ලක්ව සිටින අතර එහි ප්‍රතිඵලයක 03 August 2016
නිව් වයිට් ඕෂනික් 6 වැනි ශාඛාව ආසියානු නගරයේදී විවෘත වෙයි ශ්‍රී ලාංකික රස කලාවට නව පිටුවක් එක් කරමින් නිව් වයිට් ඕෂනික් අවන්හල් ජාලයේ 6 වැනි ශාඛාව ශ්‍රී ලංකාවේ කටාර 03 August 2016
පුංචි ඡන්දයට ඇතුගල පුංචි යුද්ධයක් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප මූලස්ථානයෙන් එවා තිබෙන සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව කියමින් අද (3) කුරුණෑ 03 August 2016
ඌම් ෂලාල් සෞඛ්‍ය මධ්‍යස්ථානය අගමැති අතින් ජනතා අයිතියට ඌම් ෂලාල් සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථානය පසුගියදා අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බි 03 August 2016
ශ්‍රී ලංකාව වෙත ක්ෂණිකව මුදල් යවන්න අමානා බැංකුව-අල් සමාන් අත්වැල් බැඳ ගනී ඉස්ලාම් බැංකු මූලධර්මවලට අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අමානා බැංකුව ශ්‍රී ලංකාව වෙත ක්ෂණික ප්‍රේෂණ සේවා සැපයීම සඳහා පස 03 August 2016
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් පළමු ජයග්රාහකයාට රන් ග්‍රෑම් 250 ක් මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ පළමු දිනුම් ඇදීමේ ජයග්රා 03 August 2016
මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් වෙතින් තවත් තිදෙනෙකුට අතක් බරට රත්තරන් මලබාර් ගෝල්ඞ් ඇන්ඞ් ඩයමන්ඞ් සමාගමේ “රත්තරන් කිලෝ 10 ක් දක්වා දිනාගන්න” ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ජයග්‍රාහකයන් තිදෙනෙක 03 August 2016
වකුගඩු ජාවාරමේ සැකකරුවෝ යළි රිමාන්ඩ් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් අට දෙනා අගෝස්තු 16 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ 03 August 2016
නොවැම්බර් 1 දා සිට අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කෙරෙයි නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රමිතිකරණ සංවිධානය විසින් අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අලෙවිය තහනම් කර තිබේ. මෙම තහනම ලබ 03 August 2016
'ඔබ ගාව මම ඉන්නෙමි' ගීතයෙන් ජනප්‍රියත්වට පත් සහන් මේ දිනවල යූටියුබ් ජාලයේ ඉතාමත් ජනප්‍රියට පත් ගීතයක් ලෙස "ඔබ ගාව මම ඉන්නෙමි" ගීතය හැඳින්විය හැකිය. ඉතාමත් කුඩා කාලයක් තුළදී ව 03 August 2016
ඊද් අල් ෆීතර් සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකා මිතුරන්ගෙන් වේදිකා නාට්‍යයක් ජූලි මස 6 වැනිදා කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ආසියානු නගරයේදී සංවිධානය කරන ලද ඊද් අල් ෆීතර් සංස් 03 August 2016
හිටපු ඩීඅයිජි අනුරත් යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේ 03 August 2016
බම්බු වර්ජනයෙන් තිදෙනෙක් බිලි ගනේවත්ත ආඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් මව සහ දියණියන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කි 03 August 2016
ලලිත් වීරතුංගට රට යන්න අවසර පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට රුපියල් ලක්ෂ 100ක බැඳුම්ක 03 August 2016
ලේසියෙන්ම සපත්තු දාන්න සපත්තු දාන බොහෝ පිරිස ඒ ගැන වදවෙන කාරණා අතුරින් ප්‍රධාන ලෙසින්ම සපත්තු ගැලවීමට ගත වන කාලයත්, සපත්තු දැමීමේදී ලේස් ගැටගැහීමට සිදුව 03 August 2016
වින් ඩීසල්ට සකර්බර්ග්ගේ සුබ පැතුම් හොලිවුඩ් නළු වින් ඩීසල්ගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවූ නිසා ෆේස්බුක් අධිපති වන මාර්ක් සකර්බර්ග් ඔහුට සුබ 03 August 2016
වෙළෙන්දෝ පදික වේදිකාවට බසිති පුත්තලම කුරුණෑගල කොළඹ මාර්ගයේ පුත්තලම නගර සිමාවේ රඹුටන් වෙළෙන්දෝ පදික වේදිකාව යළි ආක්‍රමණය කර සිටිති. ඒ නිසා පාර මැද යන් 03 August 2016
හිටපු කොටි කතගේ පොතෙන් මහරගම දරුවන්ට බෙහෙත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත ‘තියුණු අසිපතක සෙවන යට’ ග්රන් 03 August 2016
සත්බුදු වන්දනාව කෑගල්ල මායා ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කළ අසිරිමත් සත්බුදු වන්දනාව හා ඖෂධ පූජාව කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ගඟසිර 03 August 2016
ගේට්ටුකරුවෝ දුම්රියත් නවත්වති රුපියල් 12500 ක් දක්වා වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500 දෙනෙක් මැදවච්චිය දුම්රිය ස්ථානය අසල අද (03) උද 03 August 2016
සිහින තරුවට තරු පෙනෙයි ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත 03 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025