(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබු සිසුවියක් (27) සදුදා (8) රාත්‍රීයේ නාන කාමරයේ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය ව්‍යාපෘති වාර්තා සකස් කරමින් සිට ඇති බවත් පරික්ෂණ වලින් හෙළි වී ඇති බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ විසින් කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵල පිට වුණොත් ඉන් කුමන හෝ කණ්ඩායමකට හානියක් වේ යයි සිතා මේ ඝාතනය සිදු කරන්නට ඇත්ද කියා සොයා බලන්න. එහෙම දේවල් නොවෙන රටක් නොවෙයි ලංකාව.
මෙම නිලධාරියා අත්වැසුම්වත් නොමැතිව කරන මේ පරික්ෂාව නිවැරදිද ?
මෙය එයාගේ නිවසද? නවාතැනද? ගෙදර හිටියේ කව්ද? භාගෙට විස්තර දාන්නේ....