පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් නීතියට අනුව හරිනි . තවත් අයව ඉන්නවම් වහාම ඉවත්කරන්ඩ්.
කතානායක තුමා තවම දන්නෙ නැතුව ඇති
ඉතාම හොද දෙයක්. ස්තුති
අපරාදේ මෙච්චර කල් තිබුනේ. වැඩ කරන කෙනෙකුට දෙන්න තිබුනා
පාර්ලිමේන්තුවේ තීරණය ටිකක් ගැටළු සහගතයි. මරණ දඬුවම නියමවූවෙකු ඉහළ උසාවියේ අභියාචනයක් කර ඇතිවිට පහළ උසාවියේ තීන්දුව මත බන්ධනාගාර නිලධාරීන්ට මරණයට පත්කළ හැකිද?
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරුවන්..
කරපු වංචාවට දඬුවම් ලැබෙන්නේ නැද්ද?
නීතියට ගරු කරන්න වෙනවා මොනවා වුණත්... ස්විට්සර්ලන්තේ එ්ක අහෝසි කරගෙන ඕන නම් පස්සේ හදා ගන්න. පුළුවන් වෙයි. මොකෝ මහත්තයා තවම එහෙනේ.
දැන් බැසිල්, ගම්මන්පිල .. එතකොට ඩලස් සහ තවත් අය ලැහැස්ති වෙමු නේද?
කාන්තා අයිතීන් සුරකින්න කතාකරන අය කෝ දැන්...
පාර්ලිමේන්තු මහලේකම් කිව්වට මදි. දුම්මල, කට්ටකුමන්ජල් ටිකකුත් අල්ලන්න වෙනවා.
මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනේ මන්ත්‍රී ධූර අහිමි වීම ගැන නොවෙයි. සදාචාරයත්, මිනිස් කමත්, ලජ්ජා- බයත් නැති වුනොත් .... අනෙක් හැම තත්ත්වයක්ම ද්වීතීයයි.