( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
රාජකාරියට යමින් සිටි පොලිස් කාන්තාවකට අයුතු බලපෑම් කර බලහත්කාරකමක් කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
එම පොලිස් කාන්තාව රාජකාරියට යමින් සිටියදී කල්එළිය නගරයේදී මෝටර් රථයකින් පැමිණි බව කියන සැකකරු ඇයට මෝටර් රියට නැගීමට කතා කර ඇති බවත් එය ප්රතික්ෂේප කිරීමෙන් පසු ඇයව අතින් ඇද රියට නංවා ගැනීමට උත්සාහ ගෙන ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට දෙන්නයි තියෙන්නේ මනමාලකම් ඉවරවෙන්නම....
ඇත්ත කතාව ඔතන දාල නැහැ. පොලිස් කාන්තාවන්ට හිරිහැර කරන අයට නිසි දඬුවම් පැමිණවිය යුතුයි.
පාරේ යන පොලිස් කාන්තාවකට මෙහෙම කරන්න යන්තම්වත් හොඳ සිහිය තියෙන මිනිහෙක් ඉදිරිපත් වෙනවද? මේ අපේ රටේ? හැබැයි, පසුබිම් කතාව ගැන හිතා ගන්න නම් අමාරු නැහැ.
මේ කාන්තාවට පයින් ගහනවා දැකලා දුක හිතිලා, පොලීසිය ගාවට කාර් එකේ ගෙනගොස් ඇරලවන්න කතාකළාද කියළා කවුද දන්නේ?
මට මතක් වෙනවා කොට්ටෝරුවාව...