යෝෂිතගේ මිත්තනියගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි දෙහිවල මිහිඳු මාවතේ ඉඩම සහ සුවිසල් නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය ඩේසි ෆොරස්ට්ගෙන් (84) මූල්‍ය අපර 31 August 2016
අන්තරේ ඉල්ලන් කන්න යයි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක 31 August 2016
බ්‍රිගේඩියර් ජයවීර රට යයි : නව මාධ්‍ය ප්‍රකාශක රොෂාන් සෙනවිරත්න ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පත් කර තිබේ. වසර දෙකකට ආසන්න කාලයක් යුද හමු 31 August 2016
උතුරු නැගෙනහිර ඉපැරණි සිද්ධස්ථාන රකින්න යයි කන්තලේ ශිවන් කෝවිල, ත්‍රිකුණාමලය පේදිරිස් කොටුව හා තිරියාය පුරාණ විහාරය සංරක්ෂණය කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනර 31 August 2016
රණවිරු ස්මාරකය යළි තැන්පත් කරන්න ජනපති නියෝග මාර්ගය පුළුල් කිරීම සඳහා ගලවා ඉවත් කළ කුරුණෑගල රණවිරු ස්මාරකය යළි ස්ථාපනය කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති අද ආරක්ෂක ලේකම්වරයාට 31 August 2016
වේගෙන් යන්න ගිහින් පොලිස් කටට වැටේ බියගම පෞද්ගලික කම්හලක සේවකයකුට කතුරෙන් ඇන මරා දමා පැන යමින් සිටි බව කියන වැඩ පරීක්ෂකවරයෙක් පොලිසියට අල්ලා දීමට ත්‍රීරෝද රියදුරෙ 31 August 2016
ඇමැති බදියුදීන් අදත් ජනපති කොමිසමේ සහල් අතිරක්තයක් රටේ තිබියදී කැබිනට් අනුමැතියකින් තොරව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 98,375ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වා රුපියල් බිලියන 5. 31 August 2016
ඕස්ට්‍රේලියා පුවත ගැන විමර්ශන සීඅයිඩියට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැතිවරයකු සමයේ විදෙස් සමාගමකින් කොමිස් ඉල්ලූ බවට ඕස්ට්‍රේලියා පුවත්පතක් කළ චෝදනාව සම්බන්ධයෙන් පරීක් 31 August 2016
චිත්‍රපට වලට කැමති දිනක්ෂි පසුගියදා පැවැති 'දෙරණ සන්සිල්ක්' සිනමා සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම සිනමා නිළිය ලෙස සම්මාන දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් නව ප 31 August 2016
කර්නල් රිමාන්ඩ් : කාරයයි, පිස්තෝලයයි උසාවියට අතුරුගිරියේ නිවසේ දී තම බිරියට වෙඩි තැබී යැයි සැකපිට අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර නෙත්තසිංහ (49) සැප්තැම් 31 August 2016
මෝටර් බයිසිකල් එළිදකී ජාතික සහ ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය 26 දා සිටප්රදර්ශනය ආරම්භ කෙරිණ. එහි මංගල දර්ශනය 31 August 2016
Mrs.UNIVERSE දෙවැනියා කියන කතාව පසුගියදා පැවැති Mrs.UNIVERSE තරගයෙන් අවසන් ජයග්‍රහණයට පසුවත් එහි අවසන් විනිශ්චය පිළිබඳව ඇතැමුන් චෝදනා කරනු ලැබුවා. එහි තරගකාරිණියක් වූ 31 August 2016
මිස්ටර් බීන්ගේ පුතා හමුදාවට රෝවන් ඇට්කින්සන් හෙවත් ‘මිස්ටර් බීන්’ පෞද්ගලික ජීවිතයේ අමතක නොවන සිදුවීමක් සඳහා මුහුණ දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ ඔහ 31 August 2016
පොලිසිය ‘දෙපාර්තමේන්තු‘ කෑල්ල හළයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මින් පසු ශ්‍රී ලංකා පොලිසිය ලෙස හැඳින්වීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාති 31 August 2016
බම්බලපිටි ඝාතනයේ දෙන්නෙක් කොටු වෙති ? බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරික සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සේදවත්තේ හා ග්‍රෑන්ඩ්පාස් හි දෙදෙනෙකු ගැ 31 August 2016
ශමීර රංගන නාඔටුන්නගේ 6 Miles ලංකාවට තිස්වසරක කුරිරු යුද්ධයක භීෂණය අවසන්ව වසර හතක් ගතව ඇත. මේ ඒ යුද්ධය සම්බන්ධ කෙටි චිත්‍රපටයකි. එහි ගැබ්වෙන්නේ එක් පණිවුඩයක 31 August 2016
තව අලියෙක් මරා දාලා සිගිරි අභය භූමියේ කායන්වල වැව් ඉස්මත්තේ කුඹුරක වෙඩි වැදීමෙන් මියගිය අලියකුගේ සිරුරක් සොයාගත් බව සිගිරිය වනජීවී නිලධරයෝ කියති. 31 August 2016
‘ශ්‍රීලනිප ගහේ අතුවල එල්ලෙන්නේ නෑ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන්නේ කවුදැයි දන්නේ නැහැ. ලංකාවෙන්ද පිටින් ද දන්නෙත් නෑ. එන පුද්ගලයා සමග අපි වැඩකරන්න ලෑස්ත 31 August 2016
ශ්‍රද්ධාගේ වාසනාව ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට ත්‍රිත්වයම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායම 31 August 2016
භාෂා සංගායනාවට විද්වත් අදහස් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙහෙයවන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වීමට යන භාෂා සංගායනාවේ මූලික ස 31 August 2016
හැමදෙම සමබරව කරගෙන යාමට උපරිම උත්සාහ කරනවා රැකියාවට සහ අධ්‍යාපනයට මුල් තැන දෙමින් නිරූපණය පිවිසි ඇය ශර්මි කල්පනා වෙයි. නිරූපණය තුළින් සෙමින් ගමනක යෙදෙන ඇයගේ කලා කටයුතු පිළි 31 August 2016
මෙන්න කෙල්ලෝ මෙයා ගැනනම් අපි මීට පෙරාතුවත් වීඩියෝවක් ඩෝන්ට් මිස් කොටසට එකතු කරලා තියෙනවා. ඒ මෙයාගේ සටන් කලා හැකියාවන් නිසාමයි. මේ වීඩියෝවේ තියෙ 31 August 2016
ටයිගර් සැබෑ පෙම්වතියත් එක්ක සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා භාට් හා වරූන් ධාවන් බොලිවුඩ් සිනමාවට රැගෙන ආ කරන් ජෝහාර්ගේ 'ස්ටඩන්ට් ඔෆ් ද ඉයර්' චිත්‍රපටයේ දෙවැ 31 August 2016
සැමදේ දන්නා පොඩ්ඩෙක් වයස අවුරුදු හතර වනවිට විවිධ වූ හැකියාවන් රැසක් සහිතව වැඩ පෙන්වන මේ කුඩා දරුවා ගැන බොහෝ කතාබහ අන්තර්ජාලයේ සටහන් වුණා. කුඩා 'ධානත් 31 August 2016
සචින්ගේ 'හිතුවානම්' ගීතය එළිදකී සචින් චතුරංග ගායන ක්ෂේත්රයට නවකයෙකු නොවූවද ජූලි මාසයේදී ඔහුගේ කුලුඳුල් ගීතය රසිකයන් වෙත නිකුත් කළේය. 'හිතුවා නම 31 August 2016
මහත්මා ගති ෆුට්බෝල් ක්‍රීඩාව ලෝකයේ හඳුන්වන්නේ රස්තියාදුකාරයන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. ක්‍රිකට් හඳුන්වන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. එහෙ 31 August 2016
මම පුංචි කාලේ ඉඳලා නර්තනයට දක්ෂයි ටෙලි නාට්‍යය කිහිපයක දැක ඇති කාවින්දි අමාෂා තවමත් පාසල් ශිෂ්‍යාවකි. රංගන ශිල්පිණියකට අමතරව මේ වනි විට නිරූපිකාවක් ලෙසද 31 August 2016
සුසිල් - අනුර නිදහස් ඉකුත් ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුද 30 August 2016
මූන් විග්නේෂ්වරන් හමුවීම ප්‍රතික්ෂේප කරලා? මෙරට තෙදින නිල සංචාරයක් සදහා එක්වන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හෝ උතුරු පළාත් සභා මන්ත 30 August 2016
‘ඉන්දියාවට පාලමක් හදන්න හැදුවේ විමල්‘ ‘ඉන්දියාව සහ ලංකාව යා කරන්න මේ ආණ්ඩුවෙන් පාලමක් හදන්න යනවා කියලා අපිට මඩ ගහන විමල් වීරවංශම තමයි 2011 දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යව 30 August 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025