(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුත් එන්.ආර් කන්සල්ටන්ස් සහ ගවරස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සිදුකර ඇති බව කියන තවත් සැකකටයුතු ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඉදිරියේ අද (22) මෙම කරුණු දැක්වූයේ අදාළ නඩු තුනක් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් පරීක්ෂණ විතරයි. කිසිම දෙයක් වෙන්නේ නෑ.
ගැහිලි ගහලා ගත්තු කොම්පැනි ගැන සොයන එක හොඳා තමා.
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටේකුත් ටිකක් ඕනලු. මේවා විමර්ශනයත් එවගෙයි.
විමර්ශනයක් "ආරම්භ" කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කිවුවට ඒවා "අවසන්" යයි කියන්නෙත්, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දෙන්නේ කවදාද කියලත් මොකොද නොකියන්නේ ? ඕකත් යාවි අනිත් ඒවා වගේම හමස් පෙට්ටියට !!!! මහජන සල්ලි තමා බහිරවයාගේ කටට වැටෙන්නේ ......