(ඩයනා උදයංගනී)
සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බැවින් ඉදිරි මාස දෙක තුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතා වැදගත් වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
“පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී පසුගිය කාලයේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කර අවුරුදු දෙකෙන් පසු එළියට බසිනවාද ඉදිරියට යනවාද යන්න තීරණය කිරීමට මේ කාලය වැදගත්“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
තමන්ගේ පෞද්ගලික අදහස වන්නේ ගත වූ වසර දෙක තුළ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව යැයි ද පෙරේරා මහතා කියයි.
රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූපය ඉෂාන් සංජීව)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැහීමකට පත්වෙන්න බැරි බව ඔබගේ අදහස නම් මොකටද දෙසැම්බර් වෙනකම් බලන් ඉන්නේ? නියෝජ්‍ය අමැතිකමෙන් අදම ඉවත් වෙන්න...
වැඩ බැරි ආණ්ඩුවකට මුක්කු ගහගෙන තව බයිලා කියා කියා ඉන්නයි වෙන්නේ..
දැන්වත් ගියානම් හොඳයි ලක් ජනතාවගේ සුබ සාධනය පතා....
සිංහල පක්ෂ දෙකක් එකතු වුණ එක ගැන අපිට නම් සතුටුයි.
එක ඇත්ත මේ වතාවේ තීරුබදු රහිත කාර් ලැබුනෙත් නැහැනේ නේද?
දැම්ම එපා ලොක්කා. ඡන්දෙට කිට්ටුවෙලා, යන අත බලලා හෝයි කියන්න.
මෙයා ගියොත් ගියාම තමයි.ආයේ මෙයට යන්න තැනක් නැතිවෙනවා.
හිටියද?
මෙය ආණ්ඩුවෙන් යනවද නැද්ද කියන එක අප්ලෝකුවට ටෝක් දාන්නේ එදා හිටියේ මොන පැත්තේ ද . හාලි-ඇළ උඩින්ම පැරදිලා හිටියේ .. දැන් එනවා මෙතන ලොරි ටෝක් දාන්න
අපට ඕනැ තනි යූ එන් පී ආණ්ඩුවක්. පැරදිච්චි එවුන් ඇමතිකම් වලට දාගෙන කරන විගඩමක් මේක. යූඑන්පී එකේ බිම් මට්ටම දැන් පිරිහිලා. තිබුණු බලාපොරොත්තු සුන් වෙලා. මේ විදියට ගියොත් ඉදිරි මැතිවරණ වල ප්‍රථිපලය දන්නවාද? ප්‍රථිශතය 20 % ත් 25 ත් අතර වෙනවාමයි.මේ අය යායුතුයි. නැත්නම් ඉවත් කල යුතුයි. නැත්නම් අවුරුදු 20 කට පස්සේ හදපු ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි.
ගිලෙන නැවෙන් මීයොත් අහකට පනිනවනේ නේද ලොක්ක .