(සුමතිපාල දීයගහගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ නායයෑමක් නිසා කිලෝමීටරයක පමණ වසා දමා තිබූ එක් මං තීරූවක් අද (22) සිට නැවත විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
2015 ඔක්තෝබර් මාසයේදී මෙම නායයෑම සිදූවූ නිසා කොළඹ සිට ගොඩගම පිවිසුම බලා යන මං තීරුවේ කිලෝ මිටරයක පමණ කොටසක් වසා දමා තිබුණි. එම කොටස අලුත්වැඩියා කිරීමෙන් පසුව නැවත මෙසේ වාහන ධාවනයට විවෘත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ වැඩකිරීමේ හැකියාව ගැන හිතාගන්න කුණු කන්ද ඉවත්කිරීම සහ මේ සිදුවීම හොදටම ඇති. කඩා වැටුණු පස් කන්ද ඉවත්කිරීමට අධිවේගී මාර්ගයේ කොටසක් මාස 20 ක් වසා තිබුන කියන්න වෙන කවර කතාද ?
කිලෝ මිටරේ හදන්න අවුරුදු එකහාමරක් ගියානම් මුළු පාරම හදන්න සැහෙන කල් යයි නේද
මාස විස්සක් කියන්නේ වෙන රටක නම් අලුත් අදිවේගී මාර්ගයක් හදල ඉවර කරන්න ගතවන කාලයක්.