කනත්තට දැඩි ආරක්ෂාව: මාධ්‍යවේදීහු එළියේ වසර පහමාරකට පෙර අත්තිඩිය බේකරිය හන්දියේදී අභිරහස් ලෙස වෙඩිතබා ඝාතනය කලැයි කියන සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්රමතුංගගේ සිරුර ගොඩ ගන 27 September 2016
"විග්නේෂවරම් අමු ජාතිවාදියෙක්" වේලුපිල්ලේ ප්රභාකරන් ජීවත්ව සිටියදී උතුරේ පැත්ත පළාතක නොගිය විග්නේෂ්වරම් මහ ඇමති දැන් ජාතිවාදය පතුරවමින් සිටින අතර දෙමළජාතික 27 September 2016
පොලිසියේ දෙදෙනෙක් අනතුරින් මරුට කටාන පොලිසිය අභියස නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් යතුරු පැදිපැදියේ ගමන් ගත් දෙදෙනා මියගිය බවත් ඔවුන් පොලිස් 27 September 2016
අයිශ්, සල්මාන්ගේ 'බිග් බොස්' එකට එනවා කලක් බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටි අයිශ්වර්යා රායි ඉදිරියේ ප්‍රදර්ශනය වීමට නියමිතව "ඒ දිල් හයි මුෂ්කිල්" චිත්‍රපට 27 September 2016
ගාල්ලත් අද උදේ ඩිංගක් හෙල්ලේ අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් ස 27 September 2016
ඩ්‍රම්ස් ගහන්න ඕන හැකියාව විතරයි බොහෝදෙනෙක් ඩ්‍රම්ස් ගහන්න හුඟක් කැමති වුණත්, ඩ්‍රම්ස් කට්ටලයක් හුඟක් ගණං නිසා ඒ අදහස අත්හරිනවා. ඒත් ආශාවත්, කැපවීමත්, හැකියාවත් ත 27 September 2016
බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න තමයි අද රංගනයට යොමු වෙන්නේ වාහනයක් ගන්න, බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න, ගෙයක් හදාගන්න වගේ සැලසුම් එක්ක තමයි අද රංගනයට යොමු වෙන්නේ. මේ වන විට තිරග 27 September 2016
ඉන්න පුළුවන් කාලයක් මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්නවා විනෝදයට නිරූපණ කටයුතුවල නිරත වන දිලිනි පළිහවඩන සමගින්මෙවරිසාරවිට’ තරු කතාබහ ආරම්භ කරන්න අපිට බලාපොරොත්තු වුණෙමු. දැනට වසර ක 27 September 2016
ජනපති දෙවැනි කණ්ඩායම නවත්වයි මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යෑම ජනපති අනින් නතර කරන බව නිලූකා ඒකනායක ආණ්ඩුකාරවරිය කියන්නීය. 26 September 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ සෙල්ල කතරගම - තණමල්විල මාර්ගයේ බෝගහ හන්දිය සීමාවේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු (32) එම ස 26 September 2016
අච්චුවේලි වෙඩි තැබීමට සෙබළු 5ක් රිමාන්ඩ් 1998 දී යාපනය අච්චුවේලි හිදී වැසියන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර මරා දැමීයැයි සැකපිට අච්චුවේලි කඳවුරේ සෙබළුන් පස් දෙනකු ලබන 10 වැනිදා තෙ 26 September 2016
පතල් කාර්යාංශයෙන් විශේෂ පොලිස් ඒකකයක් නීති විරෝධී වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ විශේෂ 26 September 2016
රදගුරු සමුළුවට වතිකාන නියෝජිතයෙක් ශ්‍රී ලංකාවේදී ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන 11 වැනි ආසියා රදගුරු සමුළුව වෙනුවෙන් සිය විශේෂ නියෝජිතයෙකු පත් කිරීමට ශුද්ධෝ 26 September 2016
ජනපති යළි එයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස අද (26) 26 September 2016
සුපිරි මගේ නීති කඩන අය අල්ලන්න සුපිරි ක්‍රමයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ද කටුනායක අධිවේගී මාර්ගයේ ද පනවා ඇති වේග සීමාව ඉක්මවා වාහන ධාවනය කරන රියදුරනට ප 26 September 2016
සුළඟයි ගින්නයි අක්කර 300ක් ගිලී ඇල්ල උඩුකිරින්ද අඹදණ්ඩේගම වනජීවී රක්ෂිතයේ අද (26) දහවල් සිට ඇතිවී තිබෙන ගින්නෙන් මේ වනවිට අක්කර 300කට ආසන්න කැලය විනාශ වී ඇතැයි ආපදා කළ 26 September 2016
සල්ලි නැති සබේ සවාරියට ආණ්ඩුකාරවරියත් අකමැතියි රුපියල් ලක්ෂ 650 ක මහජන මුදල් වැයකර අධ්‍යාපනය කෘෂිකර්ම හා පළාත් පාලනය පිළිබඳ රුසියා සංචාරයක් සඳහා අඟහරුවාදා (27) පිටත්ව යන මධ්‍යම පළා 26 September 2016
නීති කඩන්නැයි හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියයි ‘මැතිවරණ කොමිසමට යුතුකමක් තියෙනවා මේ ඡන්දය පවත්වන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව කිව්වේ අපේ නියෝජිතයකු නැතිනම් බදු ගෙවන්නේ නැහැ 26 September 2016
කුවේටයේ කසිප්පු පෙරයි : ලාංකිකයා කූඩුවට කුවේටයේ සිය නවාතැන්පොළේදී හොරට මත්පැන් පෙරී යැයි චෝදනා මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් එරට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේට 26 September 2016
රෝමයේ දුමක් ද ? ගින්නක් ද? කලකට පෙර රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ බව කියන මුදල් අක්රමිකතවායක් පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ අමාත්‍යංශ නිලධාරීන 26 September 2016
අපරාධකරුවන් අල්ලන්න හතරගාතේ දෙන්නෙක් හැටන් යති හැටන් පොලිස් කොට්ඨාසයට නිල සුනඛ අංශයක් ස්ථාපනය කළ බව පොලිසිය කියයි.මෙතෙක් එම සේවය ලබා ගැණුනේ නුවරඑළිය හා මහනුවරිනි.මහනුවර පොලිස් 26 September 2016
ආසම පොත් ගැන තරු කී කතා අනුරාධා එදිරිසිංහ නමක් කීවොත් අරන් කියවනවා මම පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න ගොඩක් ආසයි. විවිධ තේමාවන්ට ලියවුණු පොත් කියව 26 September 2016
‘බොරු රා එපා‘ : මන්නාරම ගෑනු වීදි බසිති කෘත්‍රිම රා බීමෙන් මන්නාරමේ බොහෝ පිරිසකට ලෙඩ රෝග මෙන්ම පවුල් ජීවිතයට බලපෑම් රැසක් එල්ල වී ඇති හෙයින් බෝතල් රා තහනම් කරන ලෙස ඉල්ලා 26 September 2016
“උතුරු මහ ඇමති ජාතිවාදය අවුස්සනවා“ උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති “එළුග තමිල්“ විරෝධතාවය දැඩි ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළකර ව 26 September 2016
බඩගිනි අලි ගමට පනිති නියඟයත් සමග සෝමාවති රක්ෂිතයේ වල් අලින් කෑම සොයා වීරපුර, ගල්කැටිදමන, සුංගාවිල, සෝමපුර, පුලස්තිගම, සාමපුර සහ සංඝබෝධිගමට පැන දින දෙකක් 26 September 2016
ඉන්දීයා රාජ්‍ය ඇමැතිනී එයි ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය වානිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය ඇමැතීනි නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය ව්&zwj 26 September 2016
බොරළු හොරුන් අල්ලන්න තවත් පොලිසියක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් හොරෙන් වැලි ගොඩදැමීම්, කළුගල් කැඞීම් හා බොරළු කැපීම් ආදිය වැටලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හ 26 September 2016
බොන වතුර ටිකටත් හෙනහුරා මීගහකිවුල , අරාව පාර , ඉමකඳුර ඇතුළු ගම්මාන රැසක ජනතාවට පානීය ජලය සැපයෙන ජල උල්පත් රැසක් පිහිටි මීගහකිවුල මිරිස්හේන රක්ෂිතයට අද (26) දහ 26 September 2016
පැරිස් මිතුරෝ බොන්න වතුර දෙති දරු දැරියන් 850 දෙනෙකු පමණ උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන කුරුණෑගල මහව ගජනැග්ගම මහා විදුහලට වතුර පෙරන යන්ත්‍රයක් සවිකරදී බීමට පිර 26 September 2016
බාහිර උපාධි සිසුහු ඉදිරිය ගැන සිතති බාහිර උපාධි අධ්‍යාපන සංසදයේ ජාතික මහ සමුළුව ලබන ඉරිදා (2) කොළඹදී පැවැත්වෙන බව එහි කැඳවුම්කරු ආර්.එම්.සී.කේ.රත්නායක පැවසීය. කැලණිය 26 September 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025