මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 70 වැනි ජන්ම දිනය තංගල්ලේ දී සැමරිණි.
තංගල්ල කාල්ටන් මිතුරු සමාජයේ මෙහෙයවීමෙන් සර්ව ආගමික වතාවත් සහ උපන්දින කේක් කැපීම කාල්ටන් නිවස ඉදිරිපිට දී චාම් උත්සවයක් ලෙසින් පැවැත්විණි.
තංගල්ල රෝහලට ගිය රාජපක්ෂ මහතා ළමා වාට්ටුවේ දරුවන්ට සහ අලුත උපන් දරුවන්ටත් තෑගි පිරිනැමිණි.
තංගල්ල වජිරගිරි විහාරාධිපති මිරිස්සේ ධම්ම්වංශ , ඕමාරේ කස්සප යන හිමිවරු අනුශාසනා පැවැත්වූහ.
උපන්දින කේක් කැපීමෙන් පසු කිරිබත් , කැවුම් දන්සල ද විවෘත විය.
හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මහත්වරු ද සහභාගී වූහ.
මේ අතර බදාදා (17) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියසදී පැවැත්වෙන් මහින්ද රාජපක්ෂ ජන්ම දින පිංකමට සියලු දෙනාටම එක්වන ලෙස ආරාධනා කරන බව අද ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
විඩියෝ ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද ගමේ දී උපන් දිනය සමරයි
චතුර Wednesday, 18 November 2015 05:26 PM
සුබ උපන්දිනයක් වේවා ආදරණිය නායකයාණෙනි. (රේ)
අශෝකා Wednesday, 18 November 2015 05:47 PM
තුනුරුවන් බෙලෙන් නිදුක්වෙව නීරෝගිවෙවා දීර්ඝායු වේවා (රේ)
අජිත් Wednesday, 18 November 2015 12:01 PM
සුබ උපන්දියනක් වේවා කියා අපි ඔබට සුබ පතමි. (ර)