ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය‘ ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු නිවසේදී අද (11) පැවැත්විණි.
ජනපති අතින් කාදිනල් හිමිපාණන්ට විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමුණු අතර ඥානාර්ථ ප්‍රදීපය සමරු මුද්දරයක්ද නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඥානාර්ථ ප්‍රදීපය 150 වසර සමරයි
සේනක Tuesday, 12 January 2016 05:00 AM
යහපත් සිතුම් පැතුම් සිතුවිලි නොඅඩුව ව්‍යාප්ත කිරීමට අත හිත දෙමින් සවිය බලය අධිෂ්ඨනය පෙරටු කොටගෙන ඉදිරියටම යන ඒ සා වූ ඓතිහාසික "ඥානාර්ථ ප්‍රදීපය" යේ දීප්තිමත් පහන්සිල සැම අත පැතිරේවා! (බ)
අබරන් Tuesday, 12 January 2016 06:24 AM
"සරසවි සඳ රැස" කොයි කාලේ නැවතුනාද දන්නේ නැහැ. එත් ඒ වෙනුවට "බුදුසරණ" වැනි පුවත් පත් ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවානේ.(ම)
ඉන්දික Tuesday, 12 January 2016 06:42 AM
"ඥානාර්ථ ප්‍රදීපය" නම් වූ පහන් සීල තවත් දිගුකල් වැජබේවා!!!!!! (කෞ)
සම්පත් Monday, 11 January 2016 05:35 PM
කෝ ඒ දවස්වල තිබුන "සරසවි සඳරැස" වගේ ජාතික පුවත්පත්? මම හිතන්නේ අපි කාටත් මෙතන හිතන්න යමක් තිබෙනවා. (නි)
ලෙස්ලි Tuesday, 12 January 2016 07:44 AM
මේ පත්තරය එක ආගමකට පමණක් සීමාවුණ එකක් නෙමෙයි. සෝහිත හාමුදුරුවෝ අපවත්වුණ වෙලාවේ පිටු කීපයක් උන්වහන්සේ වෙනුවෙනුත් වෙන්කරලා තිබුනා (නි)
නාලක Tuesday, 12 January 2016 09:09 AM
අපෙන් සුබ පැතුම්! (නි)
පෙඩ්රික් Tuesday, 12 January 2016 09:16 AM
තවත් අවුරුදු දහසක් මේ වටිනා පුවත්පතට දේව ආසිරි ලැබේවා! (නි)
මාලක Tuesday, 12 January 2016 02:07 AM
සුබ පැතුම්! මා කුඩා කල මගේ මාපියන් මේ මහඟු පත්‍රය නොවරදාවම අපට ලබාදෙනවා (නි)
තමර Tuesday, 12 January 2016 02:39 AM
සුබ පැතුම්! (නි)
ටෙලස් මිහිඳුකුලසූරිය Saturday, 28 August 2021 07:55 AM
1940 ගණන්වල මාගේ ළමා කාලයේ සිට චිත්‍ර කලාවෙන් මේවන තෙක් මා හට අත හිත දුන් ඥානාර්ථ ප්‍රදීපය දේවාශිර්වාද ලැබේ වා!..
නිරාශා Tuesday, 04 January 2022 07:42 PM
ලංකාවේ පලවුණු පළමු පුවත්පත ලංකාලෝකය (1860) නෙවෙයිද? මේක ක්‍රිස්තියානි පුවත්පතක්... 1860 ඒකත් පළ වෙනවා කියලා අහලා කියවලා තියෙන්නේ... හරියටම පිළිතුරක් එවන්න....