'කොවිඩ් එන්නත සැමට සමාන්තරව දෙනවා'
කොවිඩ් එන්නත ලබා දීමේ දී වැඩිහිටියන්ට, රෝගී පුද්ගලයන්ට, වඩා තරුණ හෝ ආර්ථික වශයෙන් වැදගත් පුද්ගලයන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කිසිසේත් සිදු නොකරන බවත්, මෙතෙක් හදුනාගෙන ඇති සියලු කණ්ඩායම් වෙත සමාන්තරව එන්නත ලබා දෙන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.