මෝටර් රථයක් ඇඟට වැටී කුඩා දැරියක් මරුට නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 23 July 2022
දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වෙති සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) පස්වරු 6.00 සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 23 July 2022
ආරක්ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 July 2022
පොලිසියේ දෙකකට කැති ප්‍රහාරයක් පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල තලගස්පේ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුටද පොලිස් වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 23 July 2022
’’අරලියගහ මන්දිරය යන්න පුළුවන් තත්වයක නෑ’’ අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 23 July 2022
පාසල් බස් රථවලට ලංගමෙන් ඉන්ධන පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට නියෝග කළේය. 23 July 2022
මීරිගම හලුගම කන්දේදී පෙට්‍රල් බවුසරයක් පෙරලෙයි පෙට්‍රල් තොගයක් රැගත් බවුසරයක් මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්දේදී අද 23දහවල් අනතුරට පත් වී ඇතැයි මිරිගම පොලිසිය කියයි. 23 July 2022
අගමැති ලේකම් ධුරයට අනුර දිසානායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කරනු ලැබ සිටියි. 23 July 2022
අරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයි පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 23 July 2022
උද්ධමනය සමග සොරකම් වැඩි වෙයි අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. 23 July 2022
වජිර පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 23 July 2022
අරගලකරුවන්ට නතු වූ මන්දිරවල පැරණි බඩු උස්සලා අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ ජනාධිපති මන්දිරය අරලියගහ මන්දිරය ඇතුළු ස්ථානවලින් පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 23 July 2022
ඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක් ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. 23 July 2022
ධම්මිකගේ පුටුවට තුනක් සටනට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 23 July 2022
මගියාගේ පා පහරින් ආරක්ෂකයා දුම්රියෙන් එළියට විසිවී මරුට දුම්රිය මගියකු ගේ පා පහරට ලක්වූ දුම්රිය ආරක්ෂක නිලධාරියකු ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පිටතට විසිවී ඇද වැටී මිය ගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 23 July 2022
නිමල්ගේ අල්ලස් චෝදනාව පරීක්ෂාවට ත්‍රිපුද්ගල කමිටුවක් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ දී ජපානයේ සමාගමකින් අල්ලසක් ලබාගත් බවට ඉල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී. 23 July 2022
සැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 23 July 2022
පළාත් කීපයකට කඩින් කඩ වැසි සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 July 2022
වජිර මැති සබයට එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ. 22 July 2022
රනිල්ට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව අසන්නට ලැබීමෙන් තමන් සතුටට පත් වුණු බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 22 July 2022
නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය. 22 July 2022
නීතිඥයෝ 350ක් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිති ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (22) නියෝග කළේය. 22 July 2022
දුම්රිය ටිකට් හෙටත් පැරණි මිලට දුම්රිය ස්ථානවලින් හෙට (23) දිනයේ ද පැවති මිලටම ප්‍රවේශපත් මිලදී ගතහැකි බවත් ප්‍රවේශපත් ගාස්තුව සංශෝධනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ගයේ කිසිඳු වෙනසක් නොමැති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 July 2022
රෑට විනාඩී සියයක් දවල්ට විනාඩි අසූවක් විදුලිය නෑ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (23) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 July 2022
‘‘චීනයට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘‘ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 22 July 2022
’’අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය දෙන ක්‍රමය ගැන කණගාටුයි‘‘’’ අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද (22)පැවසීය. 22 July 2022
‘‘අරගලයට පහරදීම ව්‍යවස්ථාව අභියෝගයට ලක්කිරීමක්‘‘ ව්‍යවස්ථාවේ ආරක්ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා අද පැවසීය. 22 July 2022
‘‘අරගලයට එල්ල කළ මිලිටරි ප්‍රහාරය හෙළා දකිනවා‘‘ ගාලු මුවදොර අරගල ප්‍රජාවට එල්ල කළ මිලිටරි ප්‍රහාරය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 22 July 2022
අරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇති බවත්, අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 22 July 2022
ඉන්ධනහලේ තෙරපුමෙන් අයෙක් මරුට මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී තෙරපීමට ලක් වූ පුද්ගලයකු අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි 22 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026