ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් ග්ලයිෆොසේට් වල්නාශක තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 September 2022
අදත් පළාත් කිහිපයකට වැසි සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 September 2022
අරලිගහ මැදුරට බලෙන් පැන්න තව තුනක් මාට්ටු අරලියගහ මන්දිරයට ඉකුත් දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කළ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 07 September 2022
ලක්ෂ ගණනක භාණ්ඩවලට විද්ද කුඩ්ඩෙක් මාට්ටු යතුරු පැදි දෙකක් පාපැදි පහක් ඇතුලු රුපියල් ගණනක් වටිනා ගෟහ උපකරණ රැසක් සොරකම් කර පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකු බුලත්සිංහල මොරවකවත්ත කැලෑවේ වාඩියක සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 07 September 2022
දෙහිවල සතුන් වත්තේ ’’කෙල්ල’’ මියයයි දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ’’කෙල්ල’’ නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත. 07 September 2022
ආණ්ඩුවේ පිරිසකගේ නව අගමැතිවරයකු ගැන බලා පෙරොත්තුවක් මීළඟ අයවැයට පෙර කිරීමට නව අගමැතිවරයකු පත් කිරීමට ආණ්ඩුවේ ඇතැමුන් තම කණ්ඩායමෙන් සහාය ඉල්ලා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය. 06 September 2022
පුත්තලම කලපු තීරයේ කොටසක ගොඩකරලා පුත්තලම කලපු තිරයට අයත් කරඹ ප්‍රදේශයේ ඕඩය (තරව) ව්‍යාපාරිකයකු කඩොලාන ශාඛ කපා බොරළු දමා ගොඩකරන බව පරිසරවේදිහු චෝදනා කරති. 06 September 2022
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාව නිකුත් වෙයි අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. 06 September 2022
රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය. 06 September 2022
70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි. 06 September 2022
බලපත් නැති ඒජන්සිකරුවෙක් විදෙස් මුදල් එක්ක පොලිස් දැලේ මහබැංකු නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව පිටකොටුවේ සංචාරක ඒජන්සියක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයකු සතුව තිබු රුපියල් ලක්ෂ 20 ට අධික මුදලක් අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 September 2022
22 ව්‍යවස්ථා සංශෝධනය: ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කළ යුතුයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) දැනුම් දුන්නේය. 06 September 2022
විපක්ෂයේ ඉඳගත් මන්ත්‍රීවරු අදහස් දක්වන්න කාලය ඉල්ලති තමන්ට මැතිසබයේ අදහස් දැක්වීමට කාලය වෙන්කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෑතකදී අසුන්ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (6) පෙරවරුවේ හමුවී ඉල්ලීමක් කළහ. 06 September 2022
මෝටර් රථ අමතර කොටස් සීඝ්රයෙන් ඉහළට යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති. 06 September 2022
මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. 06 September 2022
අනුරගේ විරෝධයෙන් බදු පනත කල් යයි පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය. 06 September 2022
එජාප සංවත්සර සැමරුමට පක්ෂ නායකයෝ රැසක් එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී. 06 September 2022
සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. 06 September 2022
රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක් විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 September 2022
දරුවන්ගේ මන්දපෝෂණය රෝහිණි මැතිසබයේදී දිග හරී දරුවන් විසිහත් දහසක් අධි මන්දපෝෂණයටද දරුවන් දෙලක්ෂ හත්දහසක් මන්දපෝෂණයටද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය. 06 September 2022
උපාධියට වරම් නැති සිසුන් 6847කට උපාධියක් ගන්න ණයක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 06 September 2022
ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 06 September 2022
ජනපතිගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත ඒකකයක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 September 2022
විපක්ෂයේ අරමුණ ආණ්ඩුව අස්ථාවර කර රට බංකොලොත් කිරීමයි ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (6) පැවසීය. 06 September 2022
රුමේනියා රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කතක් මාට්ටු රුමේනියාවේ රැකියා දෙන බවට පවසා පුද්ගලයන්ගේ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන විදේශ රැකියා ආයතනයක හිමිකාරියක අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි. 06 September 2022
කෝවිඩි දෙවන මාත්‍රාව ගන්න මැලියි කොවිඩි මර්දනය සඳහා දෙනු ලබන දෙවන වර්ධක මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 171326 දෙනකු පමණකැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 06 September 2022
වී කිලෝ හාරදාහක් අබලි කිරීම ගැන ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනය පියවර අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමෙි චෝදනාව සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දුන්නේය. 06 September 2022
ජෛව පොහොර ගැන ප්‍රමිති කාර්්‍යංශය තාම ප්‍රමිති හදා නැහැ ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2022
මීගමුව උසාවිය අසල වෙඩි පත්තු කළ දෙදනා මාට්ටු මීගමුව අධිකරණ සංකීර්ණයේ ආසන්නයේ දී පසුගියදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු පිස්තෝලයක් සහ බෝම්බයක් සමඟ සමග මීගමුව ලෙල්ලම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 September 2022
ආපදාවට පත් ජනතාවට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස් රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 06 September 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026