(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය කියයි.
කෑපු අත් දෙකේ කොටස් ද මුහුදට එම ස්ථානයෙන් විසි කළ බව සැකකරු පවසා ඇත.
තවද සැකකරුට නවාතැන් ලබාදුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද මොරටුව අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි කාර්මිකයාගේ දෑත් කැපූ කඩුව සොයා ගනී
Kumar (Gulf) Sunday, 26 March 2023 04:59 PM
Give this animal the same punishment like Gulf.