යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කිසිඳු ප්‍රමාදයක් නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
අදාල බිත්තර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් දින දෙකක ප්‍රමාදයක් වූ බව කී ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය හැකි ඉක්මණින් පරීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පරීක්ෂණ මේ අයට වැඩක් නෑ. මේ අය රටට කුරුළු උණ ආ දාට සුපුරුදු පරිදි තව බේගලයක් ඇද බායි. ලංකාවෙි පාලකයන්ට ගැහිලි තමා ලොකු.
හැකි ඉක්මනින් පරීක්ෂා කර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ යුතුයි . ජනතාවට කුණු වූ බිත්තර විකිණීම වළක්වා ගත යුතුයි . රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි .
මුන් ඔක එලියට දානකොට බිත්තර වලින් පනුවො ඇවිල්ල ති්.
මං හිතුවේ මේක කිකිළියන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනියගේ ප්‍රකාශයක් කියලා.
කෙකර ගානවා විතරයි නේ...