IMG-LOGO

නිධන් කැඩූ අටක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම තුනක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් හිමිනමක්, රූපලාවණ්‍ය ශිල්පියකු,ව්‍යාපාරිකයකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 8 දෙනකු බෙලිහුල්ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කීර්තිබණ්ඩාරපුර පොලිසිය කියයි.

කෑල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන ගුරු වෘත්තියේ නිරතව සිටිනහිමිනමක් බව පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට රූපලාවණ්‍ය ශිල්පියා 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් කාන්තාවක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විදේශ රැකියා නියෝජිතවරියක ලෙස කටයුතු කරන තැනැත්තියක් වන අතර අනෙක් කාන්තාව ගාල්ල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

සැකකාර ව්‍යාපාරිකයා මීගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොවුන් ගමන්ගත් මෝටර් රථවල පුරාවිද්‍යා කැණීම් සඳහා යොදා ගන්නා බවට සැලකෙන උපකරණ රැසක් ද තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

 



අදහස් (0)

නිධන් කැඩූ අටක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 241 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1186 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site