ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි 22 May 2023
සංගීතෙට වෙඩි තැබූ දෙකක් අල්ලයි ගාල්ල දඩල්ල ප්‍රදේශ පැවැති ඩී ජේ සංගීත ප්‍රසංගයක් අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර , තවත් පුද්ගලයකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු ගාල්ල පියදිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතන හා සංවිධාන්මක අපරාධ කොට්ඨාස අද (22) අත්අඩංගුවට ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 22 May 2023
හෙරෝයින් ග්‍රෑම් දෙකට දිවි ඇති තෙක් හිරගෙට හෙරොයින් ග්රූම් 02 ක් ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (22) නියම කළේය. 22 May 2023
අර්ධ ශතකයක් ගත් රාහුල සිසුවාට මැර ප්‍රහාරයක් මහනුවර සුමංගල විදුහලත් කටුගස්තොට රාහුල විදුහලත් අතර පැවති මහා ක්‍රිකට් තරගයේදී රාහුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කළ ක්රීඩකයකුට කිසියම් පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එම ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි. 22 May 2023
‘‘තර්ජන ගර්ජනවලට මා බය නෑ‘‘ මොන තර්ජනය එල්ල වුවද තමන් මත්කුඩු සහ පාතාල මර්දන කටයුතු ඒ අයුරින්ම සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 22 May 2023
සරසවි කාන්තා වැසිකිළියට රිංගූ හොරා රිමාන්ඩ් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 May 2023
කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 22 May 2023
එජාප අලුත් වැඩකට අත ගසයි එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ ’’රැඩිසන් බ්ලු’’ හෝටලයේ දී පැවැත්විණි. 22 May 2023
පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම මත්ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ විශාල යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත. 22 May 2023
සිනොපෙක් තෙල් බෙදන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාව සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම සමඟ ගිවිසුමකට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 22 May 2023
කොමිස් නැති නිසා චීන ව්‍යාපෘති පමා කළාද? බෙයිජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්රමුඛ පෙළේ චීන සමාගම් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති ආයෝජන අවස්ථා පිළිබඳ යෝජනා රාශියක් මන්දගාමී වී හෝ අසාර්ථක වී ඇත්තේ මෙරට සිටින නිසි බලධාරීන් එම යෝජනාවන්ට අදාල ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රමාද වීම නිසාවෙන් බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 22 May 2023
එජානිස මහ ලේකම් අර්බුදයට මැකෝගේ තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුක් ලබා දෙන තෙක් කිසිදු ලේකම්වරයකු පිළිනොගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දිනුම්දී තිබේ. 22 May 2023
සාපෙළ පන්ති අදින් අවසන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 විභෘගයට අදාලව උපකාර පනති හා සම්මන්ත්රණ ආදිය පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු විභාගය අවසන්වනතුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. 22 May 2023
පොහොර ගන්න වවුචර දීම අරඹයි ගොවි ජනතාව කුඹුරු වගාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බුද්ධි අංශ තහවුරු කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 May 2023
ජනකට පක්ෂ රැසක සහාය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත. 22 May 2023
තමන්ගේ හදවත බලන්න ගිහිල්ලා මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත. 22 May 2023
භාණ්ඩාගාර ලේකම්ට එරෙහි තීන්දුව පසුවට භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබීය. 22 May 2023
සිවුරක් සොරාගත් මදුරු මර්දන සහයක දැලේ කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ සිවුරක් සොරා ගත් මදුරු මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි. 22 May 2023
පියා තෙහැවිරිදි දරුවා පොළොවේ ගහලා තම තුන් හැවිරිදි දරැවා උස්සා පොලවේ ගැසූ බව කියන පියකු අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දී අද අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 22 May 2023
සිනෝපෙක් සමඟ ගිවිසුම් ගත වෙයි ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමකට චීනයේ සිනෝපෙක් සමාගම සමඟ ගිවිසුම අද (22) අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 22 May 2023
උපකාර පන්ති හෙට රැයින් අවසන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාර පන්ති පැවැත්වීම හෙට (23) රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 22 May 2023
වෛද්‍ය මධ්‍යස්ථානය බිඳ බෙහෙත් හොරකම් කරලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ඔසු සලේ ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 22 May 2023
24 නාවොත් වැඩ වරදී ලබන 24 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත 22 May 2023
මගේ මතයේ වෙනසක් නෑ:සිත් රිදුමක් වුණා නම් සමාවෙන්න මා කළ ප්‍රකාශයෙන් බෞද්ධ, හින්දු මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කිසියම් සිත් රිදවුමක් වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි. 22 May 2023
පුලිච්චාකුලම වැවට සිසුවියක් බිලි මුන්දලම පුලිච්චාකුලම වැවේ දිය නෑමට ගිය දැරියන් පිරිසකින් එක් දැරියක් දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය. 22 May 2023
අරගලයේ සංවිධායකයෙක් ගණිකා නිවාසයක් මෙහෙයවලා තරුණියන් ඉහළ ගණන්වලට අලෙවි කරන ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය අරගල සංවිධායකවරයෙකු ඇතුළු 7 දෙනකු අඟුරුවාතොට රෙමුණ ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2023
රටට ආදරේ කවුද? 24 බලා ගමු මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා. මිනිස්සුන්ගේ ඔළුවට තව තවත් බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ? පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විමසු 22 May 2023
පළාත් රැසකට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ෙහෝ රාත්‍රී කාලයෙදී තැනින් තැන වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2023
නාඳුනන තුවක්කුකරු එක් දරුපියා මරයි හම්බන්තොට සුචී ගම්මානයේදී ඊයේ රාත්‍රී 09 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු තබන ලද වෙඩි ප්‍රහාරයකින් එක් දරු පියකු මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 22 May 2023
ලාංකිකයකු බව කියන තරුණයකුගේ සිරුරක් ඕස්ට්‍රේලියා වෙරළේ ඕස්ට්‍රේලියාවේ ට්‍රැන්මියර් නගරෙයේ වෙරළේ තිබී නාඳුනන මළ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත. 21 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026