IMG-LOGO

රත්තරන් පවුමක් රුපියල් 155,000 පනී

(යොහාන් භාසුර)

කැරට් 22 රත්තරන් පවුමක් අද (11) දිනයේ රුපියල් 155,000 කට වැඩි මිලක් දක්වා ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.  

කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද රුපියල් 155,500 දක්වා ද, කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 169,550 දක්වා ද, මිල ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

ඩොලරයේ අගය ඉහළ යෑම සහ ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබීම මෙම මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රන් ව්‍යාපාරිකයෝ කීහ.


 



අදහස් (0)

රත්තරන් පවුමක් රුපියල් 155,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site