(අංජුල මහික වීරරත්න)
ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදු වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජනපති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි
බද්රානි Tuesday, 11 July 2023 01:47 PM
මොකද? ආයේ අලුතින් ණයක් වත් ඉල්ලන්නද? අනුන්ගෙන් ණයට කීයක් හරි හොයාගෙන ලංකාවේ හිඟන්නෝ ඉස්සරහා උජාරුවට වැජබිලා උන්ට එදාවේල ගැටගහලා දෙන එක හැර, ඉතින් වෙන මොනවා කියලා කරන්නද නේද? ලංකාවේ කෙරුමෝ උනාට, ලෝකෙට නම්, අපි ඔක්කොම හිඟන්නෝ තමයි මහත්තයෝ....කාටද ආඩම්බර..?
sachith Tuesday, 11 July 2023 02:06 PM
අනේ මට ඉන්දියාවට එන්න කියන්නකෝ
චතුරි Tuesday, 11 July 2023 04:48 PM
ලැජ්ජාවක්, උගත්කමක් තියෙනවා නම්... දියුණු රටවල නායකයින් හරි, ඒ යටතේ වැඩකරන කිසිවෙකු මුණ නොගැසි ඉන්න එකයි හොඳ... බත්නේ කන්නේ. මේ පොඩි ජනතාවක් ඉන්න රට පාලනය කරගන්න බැරි රැලක්... කිසිම ලැජ්ජාවක් නැතිව... ලෝකය වටේ යනවා. හමුවෙනවා. ලැජ්ජයි.. ආරක්ෂාව දාගෙන. වෙඩි නොවදින වාහනවල ගමන් කරමින් ඒ මිනිස්සු මේවා බලා රටේ ජනතාව ගැන දුක්වෙනවා. අපේ රට කරපු ගොබ්බ රැලගේ මොලයෙන් දියුණු රටක ගව පට්ටියක්වත් දෙන්නේ නැහැ මොවුන්ට පාලනය කරන්න...
chandima Tuesday, 11 July 2023 11:09 PM
පසුගිය දවස්වල පන්සල් ගානේ ගිහින් දණගහගෙන, වැඳගෙන ඉඳලා පුරුදුවුණේ මේකට වෙන්න ඇති..