IMG-LOGO

කොළඹ රාජකීයයේ විදුහල්පතිට අධීකරණයේ පෙනී සිටින්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවට අදාළව වගඋත්තරකරු වශයෙන් නම් කර තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාය.

රුපියල් තුන් ලක්ෂ හතලිස් එක්දහස් එකසිය විසි දෙකයි ශත පනහක සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර ඇතැයි වගඋත්තරකරුට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනු කර ඇත.



අදහස් (2)

කොළඹ රාජකීයයේ විදුහල්පතිට අධීකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ranjith Tuesday, 11 July 2023 06:23 PM

මෙයාලගේ වත්කම් පරීක්ෂා කරලා බැලුවා නම් විදුහල්පති වැටුපෙන් එම තත්වෙට ආවෙ කොහොමද කියලා බලන්න තිබුණා.

:       0       1

Jcn Tuesday, 11 July 2023 06:56 PM

මේ මහත්තයා කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වෙලා හිටිය කාලේ අපිට මතකයි. ඉස්කෝලෙන් එලවලා තමයි එතැනින් ගියේ මට මතක විදියට. ඔය වගේ චෝදනා තමා ඒ කාලෙත් තිබ්බේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 237 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site