(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් යුතුවය.
එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසිවලට අනුව ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතය.
මේ අනුව එම ව්‍යාපෘතිය තුළ රුපියල්වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතින බව වාර්තාවේ.
මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
ඛනිජ තෙල් ආනයනය හා අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදා හැරීම සඳහා අයදුම්කරුවකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වරාය නගරයට ගැසට්ටුවක්