හබරණ කුඹුරට බැස්ස තානාපතිනිය ගොවින්ගේ ගැටලු හදුනාගෙන ඉදිරියේදි එම ගැටලු සම්බන්ධයෙන් ග්‍රිලංකා රජය සමග සාකච්ඡා කර නියමිත වෙලාවට විසදුම් ලබා දීමට බලාපොරොත්තුවන බව ඇමරිකානු තානාපතිණි ජූලී ජේ චන්ග් මහත්මිය පැවසුවාය. 24 April 2023
දේශබන්දුගේ සිද්ධියට අයි.ජී.පී - සී.අයි.ඩී ලොක්කාට නොසීති ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සැකකරුවකු ලෙස නම් නොකිරීමට අදාළව කරුණු විමසීම සඳහා ලබන මැයි මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට අද (24) නොතීසි නිකුත් කළේය. 24 April 2023
ශාෆ්ටර්ගේ මරණයට බ්‍රයන්ගේ ජාන බලයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්ෂකවරයාට අද (24) නියෝග කළාය. 24 April 2023
බදු ආදායම එකට එකක් වැඩි වෙයි මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. 24 April 2023
ලොව විශාලම රයිනෝසරස් ගොවිපොළ වෙන්දේසියට? දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස් සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ. 24 April 2023
මව්බිම රනින් හැඩ කළ තෙහස් දිවයිනට අවුරුදු නවයෙන් පහල ලෝක චෙස් ශූරතාව දිනූ කොළඹ ආනන්ද විද්‍යාලයේ තෙහස් කිරින්ඩො සිසුවා අද සිය රන්පදක්කමද රැගෙන දිවයිනට පැමිණියේය. 24 April 2023
විදේශිකයන්ගේ පහසුවට ගුවන්තොටේ වෙනම කවුන්ටරයක් විදේශීය සංචාරකයන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ කවුන්ටරයක් අද (24) සවස සිට විවෘත බව ජනාධිපති කාර්යාලය පවසයි. 24 April 2023
ශ්‍රී ලංකන් සමාගමට අමාත්‍යවරයාගෙන් දැඩි අවවාද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ඉදිරියට මෙවැනි තත්වයන් නොවීමට කටයුතු කරන ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (24) උපදෙස් දුන්නේය. 24 April 2023
‘‘ඇති තරම් වතුරු පානය කරන්න‘‘ මේ දිනවල පවතින අධික උණුසුමෙන් ඇතිවිය හැකි විජලනයෙන් මිදීම සඳහා සෑම පැය භාගයකට වරක්ම ජලය මිලිලීටර් 200ක් පමණවත් පානය කළ යුතු යැයි කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. 24 April 2023
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක් අයි.එම්.එෆ් විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 24 April 2023
මරදානට ලයිට් නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ මරදාන උප පොළේ විදුලි රැහැනක දෝෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවත් එය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 April 2023
ජනපති අතින් අවුරුදු කුමරියන්ට තෑගි මැද කොළඹ, සුදුවැල්ල බක්මහ උළෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා වාර්ෂිකව මෙම බක් මහ උළෙල සංවිධාන කරයි. 24 April 2023
පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 April 2023
කටකතාවක් සෞඛ්‍ය නිලධාරීන්ට පීඩා කරයි නව සෞඛ්‍ය අමාත්‍යවරයකු පත්වන බවට විටින් විට පැතිර යන ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 24 April 2023
’’අපේ මහ සභාව නීත්‍යානුකූලයි’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා පැවැති මහ සභාව අදාල සියලුම පාර්ශව නියමිත පරිදි දැනුවත් කර ඉතාම නීත්‍යානුකූලව සහ විනිවිදභාවයෙන් යුක්තව පැවැත්වූ බවත් එම රැස්වීමට හිටපු සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ද ආරාධනා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (24) පැවසීය. 24 April 2023
රට බංකොළොත් වුණත් සාක්කු පිරෙනවා පීඩනයකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් මුදලට වඩා මුදල් ගැනීමට හැකියාව තිබියදී රජය ඒ සඳහා කටයුතු නොකළ බවත් ජනතාව වින්දිතයන් බවට පත්වෙමින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයට පැමිණ ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාරිලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය. 24 April 2023
සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත රථ ගාලේ අනාරක්ෂිතව ගාල්කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 24 April 2023
දේශබන්ධු අත්අඩංගුවට ගන්න එපා: අතුරු නියෝගයක් ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත් අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් අද (24) නිකුත් කර තිබේ. 24 April 2023
ගාථාව අමතක පොඩි සාදුට ලොකු සාදුලා දුන් දඬුවම බුද්ධ පූජාව තැබීමේදී ගාථා වැරැද්දුවා යැයි පවසා හිමිවරුන් තිදෙනකු අට හැවිරිදි සාමනණේර හිමිනමකගේ වධ හිංසාවට ලක් වූ සාමනේර හිමි නමක පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි. 24 April 2023
සක් සුරින් යළි තායිලන්තයට තායිලන්ත රජය 2001 වසරේ ශ්‍රී ලංකාවට තෑගි දුන් ඇතුන් තිදෙනාගෙන් එක් ඇතෙකු වන සක් සුරින් නැවතත් තායිලන්තයට ගෙන්වා ගත හැකි ක්‍රමයක් පිළිබඳව තායිලන්ත රජය සොයා බලමින් සිටින බවත් සක් සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමේ අදහස තායිලන්ත රජය ඉවත දමා නොමැති බවත් එරට මාධ්‍ය වාර්තා කර ඇත . 24 April 2023
පළාත් සභා පනත හෙට මැතිසබයට පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (25) ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා තීරණය කර ඇත. 24 April 2023
ඩයනා අල්ලනවාද නැද්ද අධිකරණය කියයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව ඇය අත්අඩංගුවට ගැනීමේ බලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බැවින් එය සම්බන්ධයෙන් නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (24) දැනුම් දුන්නේ ය. 24 April 2023
බොරලැස්ගමුවේ ඝාතනයක් පුද්ගලයකු සිය මස්සිනාට පහරදීම සඳහා කැඳවූ මිතුරන් දෙදෙනෙකුට වේරහැර,බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් අයෙකු ඝාතනයට ලක්ව ඇති බව බොරලැස්ගමුව පොලීසිය කියයි 24 April 2023
රන් මිල පහළට ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 24 April 2023
වැස්සෙන් ආගරපතන සිංහල විදුහලට හානි නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහ විද්‍යලයේ පුස්තකාලයට සහ පන්ති කාමර කිහිපයකට දැඩි ලෙස හානි සිදු වි ඇති බව විදුහල්පති නලින් දර්ශන මහතා පැවසිය. 24 April 2023
දප්පුලගෙන් පෙත්සමක් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කර ඇති කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. 24 April 2023
කූඩු වෙන්න සිටි යුවළක් ලොරියට යටවේ මාළු මිළදී ගනිමින් සිටී තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. 24 April 2023
උතුරු මැද ගව රෝගයට හේතු සොයා ගනියි උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක මේ දින වල ව්‍යාප්ත වන ගවයන්ගේ සම මතුපිට ගෙඩි හටගැනීමේ රෝගය බෝ වීමට හේතුව උතුරු පළාතේ සිට ගවයන් එහි රැගෙන ඒම බව පශු සම්පත් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 24 April 2023
හම්බන්තොට පොළව සෙලවිලා හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ වලට දැනෙන සේ භූකම්පනයක් (23) රාත්‍රී සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති . 24 April 2023
ගිනිගත් නැවේ වන්දි වලක්වන්න කෝටි 25 පගාව අරන්? ’එක්ස්ප්‍රස් පර්ල්’ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් ’බරපතළ අපරාධකරු’ වහා රටට හෙළි කළ යුතු බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි. 24 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026